27. සෙ නෝ රී ටා

1K 101 2
                                    

27. සෙ නෝ රී ටා

""""මල්ලී 😊😊😊 පැටියෝ කොහොමද ඔයාට...😘😘😘"""

විවාන් අයියා මාව තුරුල් කර ගන්න ගමන් ඒම ඇහුවා.... අයියා දැක්කම මට සතුටකට වඩා දැනුනේ ලොකූ ලැජ්ජාවක්.....

"""ඔයා යන්න....😭😭😭 ඔයා යන්නකෝ මට බෑ.... ඔයාගේ මූනවත් බලන්න.... ප්ලීස් යන්නකෝ....😭😭😭😭"""

මන් අඩ අඩාම අයියව මගේ රූම් එකෙන් එලියට දාලා දොර ලොක් කරා.....අම්මා අයියා ඇවිල්ලා කොච්චර දොර අරින්න හැදුවත් මන් ඇරියේ නෑ.... මොකද මට විවාන්ව දකිනකොට මන් හිටපු විදිය ගැන ගොඩාක් ලැජ්ජ හිතුනා.....මන් දොර ඇරියේ නැති නිසා අම්මල ගියත් විවාන් අයියා එතනටම වෙලා හිටියා.....

"""මල්ලී.... ඔයාට මාව දකින්න බැරි උනාට කමක් නෑ පැටියෝ....😔😔😔 අපි මෙහෙම ඉදන් කතා කරමු....😓😓😓"""

අයියා දොරේ එහා පැත්තට වෙන්න බිම වාඩි වෙන ගමන් එහෙම කිව්වා....

"""ඔයාට මතකද අපි දෙන්න මීට් උනු මුල්ම දවස....😊😊😊"""

අයියා ඒම කියනකොටම මට මතක් උනේ එදා රූම් එකේදී මට බැන්පු හැටී..... මමත් දොරට හෙත්තු වෙන ගමන් වාඩි උනා....

"""නෑ නෑ මල්ලී එදා රූම් එකේදී නෙවෙයී අපි මුලින්ම මීට් උනේ....😊😊😊"""

අයියා ඒම කිව්වම මන් උඩ ගියා....

"""නෑ ඒම වෙන්නේ කෝමද මන් එදා දකිනකන් මූව දැකලම තිබුනේ නෑනේ....😯😯😯"""

මන් ඒම හිතන ගමන් ආපහු අයියා කියන දේ අහගෙන හිටියා....

"""ඔයාට මතකද එදා ඔයා කැන්ඩි එන්න ට්‍රේන් එකට නගිනකොට කව්රු හරී ඇගේ හැප්පිලා ඔයා වැටුනු හැටී....😄😄😄"""

අයියා හිනා වෙවී කිව්වත් මට මෙලෝ හසරක් තේරුනේ නෑ මොකද ඒක අයියට මන් කවදාවත් කියලා තිබුනේ නැති නිසා.....

"""ඔව් එදා තමයි අපි දෙන්නා මුලින්ම මීට් උනේ.... කලබලෙන් වගෙ හිටියත් මට මල්ලිව හොදට මතක හිටුනා....😁😁😁 පිස්සූ හොල්මනක් වගේ පන කඩන් දුවන් එන හැටී මට දැන් මතක් වෙනකොටත් හිනා යනවා....😍😍😍"""

අයියා හිනා වෙවී කියනකොට මටත් ලාවට හිනාවක් ගියා....

"""එතකොට මූද ඒ හැල ගෙම්බා....🤔🤔🤔🤔🤔 මන් හිතුවේ ජිනෝශ් කියලා....😏😏😏"""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now