28. සෙ නෝ රී ටා

1K 100 5
                                    

28. සෙ නෝ රී ටා

කොහොම උනත් මට දැනුනේ ආපහු මන් අර පරන මගේ ජීව්තේට ආවා වගේ…. මගේ හිතට පුදුම නිදහසක් දැනුනා…. අපි හතර දෙනා ටික දුරක් ඇවිදගෙන යනකොට මේතූශ උගේ ෆෝන් එකත් උස්සගෙන මගේ ලගට ආවා….

"""ඒ බන් ලෙවිශ් මෙන්න උබට කෝල් එකක්….😁😁😁"""

"""මට කතා කරන්න උබගේ ෆෝන් එකට අරන් හරියනවද යකෝ….😒😒😒"""

මන් එහෙම කියාගෙන ෆෝන් එක අතට අර ගත්තා….

"""හෙලො කව්ද….🤔🤔🤔🤔"""

"""හෙලෝ මෙතූශ මොකෝ බන් කට හඩ වෙනස් වෙලා….🤔🤔🤔🤔🤔"""

එකපාරටම ෆෝන් එකෙන් සනුකගේ කට හඩ ඇහුන්ම මන් ගල් වෙලා ගියා…..

"""හෙලෝ… මේතූ කතා කරපන් යකෝ…😒😒😒"""

සනුකයා පෝන් එකෙන් කෑ ගහනකොට මට මතක් උනේ එදා සනුක එක්ක උනු රන්ඩුව ගැන…. මට ලැජ්ජ හිතුනු නිසා මන් ෆෝන් එක කට් කරලා මේතූශට දුන්නා…..

"""මේ ලෙවිශ් උබ දැන් කවදා වෙනකන් සනුක එක්ක කතා නොකර ඉන්නද හදන්නේ….🤨🤨🤨🤨"""

මේතූශ එහෙම ඇහුවා…

"""අනේ මන්දා බන් ඌ මගේ මූනවත් බලන්න කැමති නැතුව ඇතී….😔😔😔"""

"""පිස්සුද බන් ඌ උබගේ හොදම යාලුවා නේ…😐😐😐"""

"""ඒත් බන් මන් එදා ඌට කතා කරපු විදියට මට ඌගේ මුනවත් බලන්න ලැජ්ජයී බන්….😔😔😔"""

මෙතූශ කොච්චර ට්‍රයී කරත් මාවයි සනුකවයී යාලු කරන්න මන් සනුකගේ ඉස්සහට යන්න බය උනා….මන් එදා සනුක එක්ක රන්ඩු උන දවසේ ඉදලා මට ඕනී උනේ සනුකගෙන් සමාව ගන්න ඒත් මට බය එයා මාව දැක්ක ගමන් එලවා ගනී කියලා….

අපි හතර දෙනා පැට්නා ගිහින් ගොඩාක් විනෝද උනා…. මගේ ජීවිතේ තිබුනු තෙහෙට්ටුව නැතිම වෙලා ගියා වගේ දැනුනා… මට ඕනී උනේ ආපහු අලුතින් ජීවිතේ පටන් ගන්න…. උනු දේවල් ගැන මම පුදුම කලකිරීමකින් පසුතෑවීමකින් හිටියත් හිතේ පුංචිම පුංචි සතුටක් තිබුනා… මොකද අලුතින් වෙනස්ම අත්දැකීමක් ජීවිතේට එකතු උනු එක ගැන…. අපි 4දෙනා රෑ7ට විතර් ගෙදර ආවා….මන් එනකොට අම්මා තාත්තා අයියා තුන් දෙනාම tv එක බලනවා….

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Wo Geschichten leben. Entdecke jetzt