09. සෙ නෝ රී ටා

1.6K 143 5
                                    

09.සෙනෝරීටා

"""අනේ විවාන් මගේ පැටියා….😘😘😘 සනුක ඉස්සරහ මගේ නම්බුව බේරුවා….😘😘😘 මන් හිතුව තරම් නරක නෑ ඔයා…😙😙😙"""

මන් හිතින් එහෙම හිතන ගමන් දත් 32කම දාගෙන අතත් දික් කරන්ම නැගිට්ටා….

"""හලෝ මල්ලී එදා ඔයාගේ ෆෝටෝ ටික නම් මරුවටම තිබුනා….😍😍😍"""

විවාන් එහෙම කියාගෙන මගේ දෙසවත් නොබල සනුකගේ ලගින් වාඩි උනා……මට වඩා හොල්මන් වුනේ සනුකයා….

"""එ බන් සනූ මන් වොශ් රූම් එකට ගිහින් එන්නම්…😕😕😕"""

උනු ලැජ්ජවටයී නැගිටලා ඉදපු නිසයී මන් එතනින් කැපුනා….

"""අපොයී…. මොන ලැජ්ජාවක්ද දෙයියනේ… 😫😫😫ෂිකේ අර අනිත් කොල්ලෝ දෙන්නා හොදටම හිනා වෙනවා…. මට බෑ… ඉදලා වැඩක් නෑ දැන්…😢😢😢""

මන් වොශ් රූම් එකට දුවලා මූනට වතුර එකක් ගහගත්තේ උනු නෝන්ඩියට ඇඩෙන්නම් වගේ ආපු නිසා….

"""යකෝ දැන් රෙද්දක් ඇදගෙන තියා රෙද්දක් පටලවන්වත් අරුන් ඉන්න තැනට යන්න කොහොමද මන්…😖😖😖 හොදම යාලුවා උනත් සනුකයා මට පුකෙනුත් හිනා වෙනවා ඇතී….😫😫😫"""

මන් වොශ් රූම් එකේ ටිකක් වැඩි පුර වෙලා ඉදලා එතනින් එලියට බැහැලා බැලුවේ විවාන්ලා ගිහිල්ලද කියලා…..

"""නොදකින් තාමත් ඉන්නවා…😒😒😒 දැන් මොකෝ කරන්නේ නොකියම මෙතනින මාරූ වුනා නම් හරී….🤔🤔🤔""

"""බෑ බෑ…. මගේ අභිමානය නැති කර ගන්න බෑ….😖😖😖 කිසී නෝන්ඩියක් නොවුනු ගානට ඉන්න ඕනී….😫😫😫"""

මන් එහෙම හිතලා ෆෝන් එකත් කනේ ගහගෙන අරුන් ඉන්න තැනට ගියා…..

"""හා ඔව් ඔව් අම්මා….😍😍😍 අයියෝ මන් මේ කන ගමන් ඉන්නේ හිනස්සන්න එපා අම්මේ….😂😂😂 සනුකයී මමයී තව එක්කෙනෙකුයී….. නෑ අනිත් කෙනා ගැන කිව්වට අම්මා දන්නේ නෑ…..🤣🤣🤣 හරී මන් තියනෝ පස්සේ ගන්නම්….😘😘😘"""

මන් බොරුවට කෝල් එකක වගේ ෆෝන් එකත් කනේ ගහගෙන ගිහින් වාඩී උනා…..

"""අයියෝ මන් පරක්කූ නෑනේ….😍😍😍"""

සනුකයී විවානුයී මගේ මුන දිහා බලන් හිටපු නිසා මන් ඒම ඇහුවා….පස්සේ උන් දෙන්නා ආපහු උන්ගේ කතාව පටන් ගත්තා….  මමත් සද්ද නැතිව කෑම එක කන ගමන් අහන් හිටියා….

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now