20. සෙ නෝ රී ටා

1.2K 107 3
                                    

20. සෙ නෝ රී ටා

"""අම්මෝ මගේ රූම් එක දැකපු කල්…. ඔයාලා මන් නැතිව පාලුවෙන් ඉන්න ඇත්තේ නේ…😘😘😘"""

මන් ආපු ඇදුමින්ම බෙඩ් එකට පැනලා පොඩ්ඩක් එහාට මෙහාට පෙරලුනා….

"""තව ටිකකින් අර විවාන් ඒවී නේ … මේ දවස් ටිකේ ගනන් නොගෙන ඉන්න ඕනී….😏😏😏"""

මන් ඒම හිතාගෙන බාත් රූම් එකට දුවලා ගියේ ඉක්මනට වොශ් එකක් දා ගන්න ඕනී නිසා….

"""ලස්සනට ඉන්න ඕනි අද…. විවාන්ටත් පේන්න එක්ක…😊😊😊""""

මන් පැය බාගයක් විතර නාගෙන කොන්ඩෙත් පිහිදලා ටවල් එකත් පටලවගෙන වොශ් රූම් එකෙන් එලියට ආවා….

"""අයියේ ඇයි මේ ඇයී බෑග් එකත් අරගෙන… අනේ මොකක්ද….😟😟😟"""

"""අද  ඉදන් මේ රූම් එකම ඔයාගේ….😊😊😊"""

විවාන් ලාවට හිනා වෙන ගමන් ඒම කිව්වා….

"""ඇයී යන්නේ එදා මන් ඔයාට ගහපු හින්දද…😢😢😢"""

"""නෑ නෑ මල්ලී…. මේ අහන්නකෝ ඔයාට ගොඩක් ඉස්සරහට යන්න පුලුවන් කෙනෙක්…. මහන්සි වෙලා මොලේ කල්පනා කරලා වැඩ කරන්න… අද ඉදන් මේ කරදර කාර අයියා ඔයාට වද දෙන්නේ නෑ….😊😊😊""

විවාන් එහෙම කියාගෙන මගේ ලගට එන්න හැදුවා….

"""එන්න එපා මගේ ලගට…තමුසේ මාව දාලා යනවනේ… ආපහු මට තමුසෙව එපා….මේ රූම් එකෙන් එලියට අඩිය තියනකොටම හිතා ගන්නෝ ලෙවිශ් කියලා මල්ලී කෙනෙක් හිටියේ නෑ කියලා…. මටත් තමුසෙයී තමුසෙගේ අදරෙයී ඔක්කෝම අමතක කරනවා….😢😢😢"""

මන් අයියව තල්ලූ කරලා ජනෙලේ ලගට ගිහින් එලිය බලාගෙනම හිටියා….

"""පරිස්ස්මින් ඉන්න පැටියෝ….😔😔😔"""

අයියා දොරේ ලොක් එක අරිනකොට මගේ පපුව පැලිලා යන්න වගේ උනා…. මට ඉබේටම එයා යන දිහා හැරිලා බැලුනා…. අයියා ටිකක් වෙලා ඉදලා ආපහු මගේ දිහා බැලුවා…. එයා බලපු ගමන්ම මට හොදටම ඇඩුනා….

"""අනේ රත්තරන් අඩන්න එපා…😣😣😣"""

එහෙම කියාගෙන අයියා මගේ ලගට ඇවිත් මාව බදා ගත්තා…. මන් අයියගේ පපුවට තුරුල් වෙලා ටික වෙලාවක ඇඩනකොට,

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Donde viven las historias. Descúbrelo ahora