07. සෙ නෝ රී ටා

1.7K 159 6
                                    

07. සෙ නෝ රී ටා

"""සනුකලා මොනවා කරනවද මන්දා….🙄🙄🙄🙄 අර මෙවෝන් සර් කාරයත් මුගේම සහෝදරයෙක් වෙන්න ඇතී…..😫😫😫 හොදට ගැලපෙන ඩබල…"""

ටික වෙලාවක් ඔහොම ඉන්නකොට මට බඩගින්නකුත් ආවා….

"""1.45 p.m. බඩත් ගිනී මොනා හරී කන්න ඇත්නම්….😯😯😯 අපරාදේ අරූටම කියලා ගෙන්න ගන්න තිබ්බා…."""

මන් ඒම හිත හිතා ඉන්නකොටම විවාන් රූම් එකට ආවා….

"""මෙන්න මේක කන්න…😍😍😍 කන්න මොනවද කියලා කිව්වේ නැහැනේ… මන් මේක ගෙනවා…."""

"""මට එපා බඩගිනි නෑ…😐😐😐"""

මාත් අහක බලන්ම එහෙම කිව්වා…ඒත් මගේ පෙරේත හිත කිව්වේ වෙන එකක්….

"""අපරදේ ලෙවිශ් මොන්ගෝලියන් රයිස් එකක්….😜😜😜 අම්බෝ මතක් වෙනකොටත් කෙල උනනවා…..😋😋😋"""

විවාන් අයියා ටිකක් වෙලා මගේ දිහා බලන් ඉදලා කෑම එකත් අරගෙන බැල්කනි පැත්තට යනකොටම මන් දැනගත්තා ඔය යන්නේ ඕක විසික් කරන්න කියලා…

"""නෑ අයියේ මන් කන්නම්…. මන් කන්නම්…😯😯😯"

විසික් කරන්න කලින් මන් ගිහින් අතේ එල්ලුනා….

"""ගිහින් අත සෝදගෙන එනවා…😐😐😐"""

මන් වොශ් රූම් එකට ගිහින් අත හෝදගෙන එනකොට මූ ඉදිකට්ටකුයී නූලකුයී අතේ තියන් ඉන්නවා….

"""ඈහ්හ්හ්…🤪🤪🤪 ඒ කියන්නේ ඉස්සරින් මන් කියපු එක ඇහිලා….😯😯😯""

මන් අතින් කටත් වහගෙන පුටුවෙන් වාඩි උනා….

"""මොකෝ මේ කට වහගෙන….😂😂😂"""

විවාන් මහ හයියෙන් හිනා වෙන ගමන් එහෙම ඇහුවා….

"""නෑ නිකන්…😊😊😊 ඔයා හිනා වෙනකොට ලස්සනයී…😍😍😍""'

මන් ඒම කිව්වා විතරයි  හිනා වෙන එක නැවැත්තුවා…..

"""විකාර කරා ඇති මේක කන්න එනවා….😐😐😐 අතින් කන්න බෑනේ ඉන්න මන් කවන්නම්….""

එහෙම කියලා හැන්දෙන් බත් ටිකක් අරගෙන මට කැව්වා…

"""අනේ මන් මේ හීනයක්ද දකින්නේ….😶😶😶 සනුක මේ සීන් එක දැක්කා නම් ඉරිසියාවට හදවත පැලිලා මරෙයී….😂😂😂"""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ