18. සෙ නෝ රී ටා

1.2K 105 2
                                    

18. සෙ නෝ රී ටා

"""ඒයී ගනිල්ලා උබලගේ බෑග් ටික…. දැන්ම වරෙන් යන්න…. මොහොතක් මෙතන ඉන්නේ නෑ….😠😠😠"""

මන් එහෙම කෑ ගහනකොට මගේ යාලුවෝ ටිකයී සිනෙලි අක්කයී කට ඇරගෙන බලන් හිටියා..…

"""මල්ලී මොකක්ද උ….😶😶😶"""

සිනෙලි අක්ක එහෙම අහගෙන ඉස්සහට ආවා….

"""තෑන්ක්ස්ස් අක්කේ ඊයේ අපිව නවත්ත ගත්තට…. ම්ට දැන් කතා කරන්න විදියක් නෑ…..😖😖😖"""

මන් යාලුවෝ 3න් දෙනා එක්ක එතනින් එනකොට විවාන් අපි ඉන්න පැත්තට දුවගෙන් ආවත් මන් ඊට වඩා හයියෙන් එතනින් ගියා…..

ටික දුරක් යනකන්ම මගේ එක යාලුවෙක් වත් මගෙන් කිසිම දෙයක් ඇහුවේ නෑ….. මන් දන්නේ නෑ තිබුනු තරහට මන් කන්ද කිසිම අමාරුවක් නැතිවම බැහැ ගත්තා….

එක පාරම ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්ත නිසා මන් ෆෝන් එක ආන්සර් කරා….

📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞

"""හලෝ මෙවෝන් අයියේ කියන්න….😊😊😊"""

"""මල්ලී ඔයාට හොද චාන්ස් එකක් හම්බ උනා…😍😍😍"""

"""චාන්ස් එකක්…. මොකක්ද අයියේ…🤔🤔🤔🤔"""

"""මේ ලේස්ති වෙයන් මැගසින් එකක කවර් ෆොටෝ එහෙකට යන්න…😍😍😍"""

"""මොකක්…😱😱😱 සීරීයස්ලී….😐😐😐"""

"""ඔව් ඔව් මල්ලී… ඔයාගේ ෆොටෝස් වලට එයාලා ගොඩක් කැමතී….😊😊😊"""

"""අයියේ මට පුලුවන් වෙයිද හලෝ…😯😯😯 මට බයත් එක්ක…."""

"""උබට පුලුවන….අපි මහන්සි වෙමූ… මල්ලී කොහෙද ඉන්නේ දැන්…😊😊😊"""

"""දැන් නම් අයියේ මේ කන්දක් බහින ගමන් ඉන්නේ…. කුරුණෑගල…දොලු කන්දේ…""

"""යකෝ මටත් නොකිය මගේ ගමට ආවද..😆😆😆"""

"""මොකක් අයියා කුරුණෑගල ද ඉන්නේ….😮😮😮""

"""ඔව් ඔව් මල්ලීලා වෑන් එකකින්ද ආවේ…""

"""නෑ අයියේ ට්‍රේන් එකේ අවේ…😊😊😊"""

"""දැන් එනකොට වාහන නැති වෙයී….🤔🤔🤔 බලමු මට වෙලා තිබ්බොත් එන්නම් එක්කගෙන යන්න…."""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now