11.සෙ නෝ රී ටා

1.7K 131 13
                                    

11.සෙ නෝ රී ටා

"""අපෝ ඔන්න එනවා…. දැන් හින්ට් පාස් කරයී….😶😶😶 මටත් පිස්සූ නේ මූට කිස් දෙන්න…."""

ඈතින් එනවා දැකලා මන් මටම බැන බැන ඉදියා….

""" මාව දාලා දුවන් ආවනේ මොකෝ  එලියට වෙලා කරන්නේ….😏😏😏"""

"""මන් මේ හුලන් ටිකක් වදින්න එලියට වෙලා හිටියා….😒😒😒"""

"""ආහ්හ් ඒමද… එහෙනම් හුලන් වද්ද ගනින්කෝ….😁😁😁"""

විවාම් ඒම කියලා ඉකමනට දොර ඇරලා මාව එලියෙන් තියලා දොර වැහුවා….

"""ඒ අයියේ…. කැත වැඩ කරන්න එපා හලෝ….😖😖😖 මොකක්ද ඕයී අරිනවකෝ මේ දොර…..😭😭😭"""

මන් එහෙම කිව්වත්  දොර ඇරියේ නෑ…..

"""ඒ කියන්නේ අද මේ දොර අරින්නේ නෑ….😠😠😠 හරී කමක් නෑ මන් යනෝ අනුරාද අයියගේ රූම් එකට….😌😌😌"""

මන් එහෙම කියලා කෑ ගැහුවා විතරයි ඉබේම දොර ඇරුනා….

"""මෙහේ වරෙන් තෝව අනුරාද ලගටම යවන්නම්…😠😠😠"""

විවාන් මාව ඇදලා රූම් එකට දැම්මා…..

"""අම්මට යකෝ මේක තාමත් ප්ලේ වෙනවද…😯😯😯 එහෙම නැත්නම් මූ ඒක ආපහු ප්ලේ කරලද…..🙄🙄🙄🙄"""

මන් ඇස් දෙකත් හීනී කරගෙන විවාන්ගේ මූණ දිහා බැලුවා….

"""මොකෝ මගේ දිහා බලන්නේ….😏😏😏"""

"""නෑ අර විඩියෝ එකේ කොල්ලයී ඔයයි දෙන්නම එක වගේ….😁😁😁  කව්ද දන්නේ ඒ ඔයාමද කියල….😏😏😏 ඔන්න ඕක නිවලා දානෝ…..😶😶😶""""

මන් එහෙම කියාගෙන වොශ් රූම් එක ඇතුලට ගිහින් ෂර්ට් එකත් ගලවලා දෑම්මා……

"""අපරාදේ ලෙවිශ් අරූව වරදට පොලබව ගන්න තිබුනු හොදම අවස්තාව…..😫😫😫 ඇදලා අරගෙන ඇදට දා ගන්න ඇත්නම්…😕😕😕"""

"""ඊ….🙈🙈🙈 මොනවද යකෝ මේ හිතන්නේ…..😫😫😫"""

එකපාරටම වශ් රූම් එකේ දොර ඇරුනම මන් ගැස්සිලා ගියා…   විවාන් අයියගේ ෂර්ට් එක තිබුනෙත් නෑ…..

"""ඇයී අයියේ….😟😟😟"""

මන් අයියගේ දිහා බලල එහෙම ඇහුවා විතරයි මූ ඇවිත් මාව බිත්තියට හේත්තු කරලා මාගේ තොල් දෙක හපන්න ගත්තා….. මුලින් මුලින් මන් බොරුවට අකැමැත්තක් පෙන්නුවත් පස්සේ මටත් ආතල් එක වැඩි නිසා මමත් උගේ තොල් දෙක හයියෙන්ම සූප්පූ කරා….පස්සේ අයියා මගේ තොල් දෙකෙන් අයින් වෙලා මුලු බෙල්ලෙම තොල් දෙක ගෙනියන ගමන් මාව ලෙව කෑවා….. ආපහු මගේ තොල් දෙක කිස් කරලා ෂවර් එක යටට ගෙනිහින් ෂවර් ඇරියා…. පස්සේ අයියා අයියගේ කලිසම ගලවලා දැම්මා…..

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now