05. සෙ නෝ රී ටා

1.8K 165 5
                                    

05. සෙනෝරීටා

"""උබට ඔය මටත් වඩා හොද එකෙක් අහුවෙලා තියෙන්නේ….😊😊😊""

"""පිස්සුද බන් උබනේ මගේ හොදම යාලුවා….😘😘😘"""

මන් එහෙම කියන ගමන් උගේ කරට අතක් දැම්මා…..

"""අනේ මන්ද ඕනවට වැඩිද…🙄🙄🙄🙄 අර මිනිහගේ හැටි කියන්න ගියොත් මට නම් අද දවසත් මදී ….😒😒😒"""

මන් ඒම හිත හිතා ඉන්නකොට සර් ආපු නිසා අපි දෙන්නගේ කතාවත් නැවතුනා…..

"""Good morning ලමයී….. ඔන්න මේ අවුරුද්ද තමයී මහන්සි වෙලාම වැඩ කරන්න ඕනී ඉයර් එක……😍😍😍 Language එක Figure එක camera එකකට ෆේස් කරන හැටි මේ ඔක්කෝම ඉගෙන ගන්න තියෙනවා…ම්ම්ම්…තව ටිකකින් අලුත් සර් කෙනෙක් ඒවී….. සර් කෙනෙක් කිව්වට ප්‍රොෆෙශනල් ෆොටෝ ග්‍රෑපර් කෙනෙක්…. සමහර විට ඔයාලා දන්නවත් ඇතී….සර් පොඩ්ඩක් විතර සැරයී…ඒක නිසා අවදානෙන් ඉන්න….""""

සර් අපිට විස්තර කර කර ඉන්නකොටම ඒ කෙනා ක්ලාස් එකට ආවා…..

"""යකෝ ලෙවිශ් මේ සර් කෙනෙක්ද…… කොල්ලෙක් නේ බන්…..😮😮😮 ඕනී නම් උපාරිම අපට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් ඇතී….😐😐😐"""

සනුක මගේ කනට කොදුරනවා….

"""ඇයී දැන් කොල්ලොන්ට සර්ලා වෙන්න බැරිද…😒😒😒"""

මන් එහෙම අහන ගමන් බැලුවේ සනුක දිහා…. ඌ කන්න වගේ photographer දිහා බලන් ඉන්නවා….

"""ඒයී තෝ එන විදිය නම් හරී නෑ හොදේ….😒😒😒 තොට අර ඉන්න එකා මදිද…."""

"""පිස්සුද ලෙවිශ් මන් මේ බැලුවේ ටිකක් දැකලා පුරුදුයී වගේ නිසා….😊😊😊"""

"""ඔව් ඔව් අර අනුරාද අයියවත් දැකලා පුරුද්දට තමයී ඕක්කෝම පටන් ගත්තේ…😏😏😏"""

ඒක කිව්වා විතරයි මිනිහගෙන් සද්දයක්වත් නෑ…..
ටික වෙලාවකට පස්සේ අර අලුත් සර් කතා කරන්න ගත්තා….

"""ඉතින් හැමෝටම Good Morning…  මන් හිතන්නේ සර් දැනටම ඔයාලට මන් ගැන කියන්න ඇති…. මන් මෙවෝන්….😊😊😊 ඉතින් අද ඉදන් සති 2ක් යනකන් මන් ඔයාලට ටීච් කරන්නේ කැමර් එකක්ට හරියට ෆේස් කරන හැටී….😐😐😐 ඔයාලා දැනටමත් ඒක ගැන පොඩි හරි වැටහීමක් ඇති කියලා හිතනවා…. මොඩ්ල් කෙනෙක්ට වැදගත්ම දේ තමයී හරියට poses වලට ඉන්න එක සහ ඒක camera එකට දෙන්න ඕනී විදිය…. Poses  ගැන ඔයාලට ටීච් කරන්න ඇති නේ…. නටාලී මිස් ඔයාලට තව ටිකක් කියලා දේවී…..😊😊😊 එහෙනම් යමු හැමෝම ස්ටුඩියෝ එකට…."""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now