මම අත් දෙකත් සාක්කුවට දාගෙන බලාගෙන හිටියා............
ධීරූ ධීරූ ධීරූ............
ඒත් ඊට වඩා මිහී කියන එක ලස්සනයි.....
මොකද මම මිහී කියද්දී උබේ ඇස් ගැස්සෙනවා.........කදුලු පිරෙනවා.......එතකොට ඒ ඇස් දිලිසෙනවා........
ඉතින් මම උබට මිහී කියනවා........
හේතුව ඔක්කොටොම වඩා මම උබේ ඇස් වලට කදුලු පිරිලා දිලිසෙනවා බලන්න ආසයී.....ඒකත් වේදනාවට.......මාරම ආසයී.......ඒකයී.......
මොකද උබේ ඇස් හිනාවෙන්න බෑ කොහෙත්ම මගේ ඉස්සරහ .........මේ මගේ.....භූමීථ් මාරුථ ඉස්සරහ ඔය ඇස් කොහෙත්ම හිනාවෙන්න බෑ.........මට දුන්නු වේදානාව .......මට දුන්නු දුක එක්ක.........
උබට බෑ කවදාවත්ම හිනාවෙන්න......
අනික මම උබ ලගට ආවේ උබව හිනස්සවන්න නෙවෙයිනේ කොහොමත් ........මම ආවේ අඩන උබව තව අඩවන්න මිසක්කා අඩන උබව නලවන්න නෙවෙයී..........මම ඇඩුවේ කොහොමද ........ඊට වඩා......ඊට වඩා උබ අඩන්න ඕනේ මිහී.....උබ අඩන්නම ඕනේ.....
මම උබව අඩවනවාමයී......
මොකද උබේ අවාසනාවට......මගේ වාසනාවට මම උබේ අහසක් නෙවෙයි.......උබ අර නිතර දෙවේලෙම කියවන......ආන්න ඒ අහසක් නෙවෙයි.........මම භූමී.....උබේ අහසක්ට වඩා සෑහෙන්න වෙනස් කෙනෙක්......
නොසෑහෙන්න වෙනස් කෙනෙක් .......
ඒ නිසාම උබ උබේ අහසක්ව.....මගේන් ......මේ භූමිගෙන් හොයන්නෙ නැතුව ඉන්න තාක්ම මට කෙසේවෙතත් උබට ලේසියි......නොසෑහෙන්න ලේසියි.......මොක්ද මට නම් ඒක කොහොම උනත් ලේසියිනේ......
මම උබට ලං උනේ පලිගන්න බලාගෙන......
උබව අඩවන්න බලගෙන......
උබට වේදනාවක් දෙන්න බලාගෙන......
බලාගෙන නෙවෙයී මම ඒක කරනවාමයී......කරනවාමයී මිහී.......
ඉතින්.......
දුරින් ඉදගෙන පලිගන්නවට වඩා ළඟින් ඉදන් ඇස් මානෙන් ඉදන් පලිගන්න එක වඩා රසවත් මිහි....වඩාත්ම රසවත්.........
ඒ නිසාම ඉතින් උබ මගෙන් උබෙ අහසක්ව හොයනවා කියන්නේ පලිගන්න බලාගෙන ආව මාව උබ දෝත බදලාම පිලිගත්තා වගේ එකක්.....කොහොමත් උබේ දරුවෝ දෙන්නා මාව උන්ගේ අප්පච්චී හැටියට භාර අරගෙන පිලි අරගෙන ඉවර එකේ මම මගේ ඇගෙ කූඩාරම අස්සට ඔබා ගත්තා.........
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...