සලාං..................
දේවුගේ කකුල් ළඟ සීසීකඩ ෆර්ස්ට් එයිඩ් බොක්ස් එකම විසිරිලි තියෙද්දී කුඩු වුනු වීදුරූ බෝතලෙන් පිට පැන්න ස්ජිකල් සුවද නිහඩ ගේ සිසාරවටම යන ගමන් තිබුනා........
"දේවුවා මචං........"
"දේවු අයියේහ්.......නෑ නෑ.......නෑ...ඒක.....ඇක්සිඩන්ට් එකක්....පොඩි එ.....
ඌ වෙවුලනවා.......
කතාවෙ සිහියෙන් උන්නු මටවත් මල්ලිටවත් ආව දේවූ ගැන ගානක් නොවුනු නිසාම හංගන්න ඕනෙ වුනු දෙයක් දැන ගෙන තිබුනූ දේවූ අර වැටිලා සීසී කඩ උනූ ෆර්ස්ට් එයිඩ් බොක්ස් එකේ අඩුම කුඩුම උඩින්ම අඩිය තියලා අපි ලගට එද්දී සෙරෙප්පු දාගෙන උන්නූ කකුලට පෑගුනු සර්ජිකල් බෝතලේ කෑලී වුනූ වීදුරූ කට්ටක් සරස් ගාල තව ටිකක් පොඩි කෑලී වලට කුඩු වෙද්දී මායී රශූයි දෙන්නම වෙච්ච වැරැද්ද හදන්න දත කන ගමන් උන්නා.........
"මචං දේවූ ෆර්ස්ට් ඔෆ් ඕල් ලිස්ටන් මචී....."
"නෝ වෙයිට් භූමියා.....ප්ර සි ඩ න් ට්.........එහෙම නේද කිවුවේ......ආ.....ආ භූම්.......ඔය අවලම් වැඩේ කෙරුවේ එයාද එතකොට .......ජනාධිපතියද ආහ්.....
ප්රසිඩන්ට් ද........මල්ලී........
ආහ්.......ඌද........මගේ ඩැඩාද ඔය සක්කිලී වැඩේ කරේ ආ.........."
වැඩැක් නෑ........
ඌ කෑ ගහනවා.......
කෑ ගහනවා කිවුවට කතාව නතර කරපු මයී මල්ලියි මැදට ආව දේවූ මල්ලිගේ කොලර් එකෙන් ඇදලා අරගෙන තුවාල වෙලා ඉන්නේ කියන එක පව නොහිතා ඌව ඉස්සරහටයී
පස්සටයී හොලවන ගමන් මේ සක්කිලි වැඩේ කරා ඌද ජනාධිපතියද ......මගේ ඩැඩා කියන එකාද කියලා අහද්දී මම දිවේන්ව පස්සට ඇදලා ගත්තා........ඌට කේන්ති ගිහිල්ලා....
කේන්තියට වඩා ඌ ඉන්නේ කියාගන්න බැරි වේදනාවෙන්....මොකද උගේ හිතත් අමු තුවාලයක්......සැරින් සැරේම තමන්ගේ ම උන් අතින් පෑරෙන ........
උගේ ලගට එන හැමෝටම ලස්සනට හිනාවෙලා ඒ මිනිස්සුන්ගේ වේදනාවන් වලට බෙහෙත් කරන උගේ හිත අමුම අමු තුවාලයක් වෙද්දී ඒ තුවාලෙට වේලෙන්න දීලා ඌට නිදහසක් නොදී සැරෙන් සැරේ පාරන්නෙම උගේම එවුන් වෙද්දී
හිතේ සතුට සීයට එකක් තිබ්බොත් ඉතුරු අනූ ගානෙම දවසින් දවස විදවන විදවන්න කරුන් කාරනා අහස උසට ගොඩ ගැහෙන මගේ එකාගේ ඇස් වලට කදුලු පිනි පවා පිරිලා තිබ්බා.......
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...