"බබා..........නෝ නෝ අයිම් ඕකේ.....අශ්වින්........අශ්වින් රවීශ සමරනායක ......කමාන්ඩ් ඉන්ටර්ලිජන්ස්ලගේ ......රැන්ක් එක මේජර්.......නෑ දැනට හොයල තියන්න......පස්සට ඕන වෙයි....."
අශ්වින් අශ්වින් අශ්වින්..........
මම ආසම මනා සේ දැන ගොනා සේ ඉන්න එකට කොල්ලෝ..........
ගානෙන් පිට එක ජීවේතකටවත් මගෙන් හානියක් නෑ කියලා හිතුවට උබේ හැසිරීම මත මගේ තියරිය එහෙට මෙහෙට වෙන්න බැරි කමකුත් නෑ..........
මේජර් අශ්වින් රවීශ.............
මොනා උනත් ලස්සන නමක්...........
වැහැලා නැතුව කට්ට වෙච්ච වැලි පොලොවේ දූවිලි අවුස්සගෙන ඇස් මානෙන් වේගෙන් ඈතට යන්න ගිය COMMANDO ලෝගෝ එක ගහපු තනි කලු ඩිෆෙන්ඩර් එක දිහා බලාගෙන උන්නු මම මගේ කට කොනක තිබ්බ හිනාවෙන්ම යුනිෆෝම් කලිසමේ ලූප් එකක රදවගෙන උන්නු
සන්ග්ලාස් එකට තට්ටුවක් දාගෙන යුනිෆෝම් ශර්ට් එකේ උඩම බොත්තම් කාසිය හරියේ රදවගෙන උන්නු ස්ටඩී ස්පෙක්ට් එක ඇදලා අරගෙන ඒ එක කොක්කක් තොල් අස්සට තියලා දිගෑරගෙන දා ගන්න ගමන් ෆෝන් එක සාක්කුවට දා ගත්තා......අශ්වින් රවීශ.......
බලමුකෝ උබද මම ද කියලා.........
"සර්........."
මම එනකන් බලාගෙන ඉදලා ඉස්සරහ දොර ඇරිය අපොන්සුට තට්ටුවක් දාගෙන මම එයා ඇරගෙන උන්නු පැසේන්ජර් ශීට් ඩෝ එක වහන්න කියලා ඇස් වලින් කියන ගමන් පිටිපස්සේ ශීට් එකේ දොර ඇර ගත්තා.......
"ආයේ කොහෙවත් නැවතිලි නෑ කෙලින්ම ස්ටේශන් එකට කොල්ලො........."
එද්දී ආව පැසේන්ජර් ශීට් එක මගෑරලා
පිටිපස්සෙන් නැග්ග මම ශීට් එක උඩ තිබ්බ
ලැප් එක අරගෙන උකුල උඩින් තියා ගත්තා වගේම
පිටිපස්සෙ දොර වහලා දාපූ අපොන්සු ඩ්රයිවින් ශීට් එකෙන් ඉද ගෙන ඒ දොරත් දඩස් සද්දෙට වහ ගනිද්දී මගේ අම්මිටත් වඩා වැඩිමල් අපොන්සුට කොල්ලො කියලා හිනා වෙච්ච මම දිගෑරගෙන උන්නු ලැප් එකට ඔලුව ඔබාගන්න ඔන්න මෙන්න තියෙද්දීම සාක්කුවෙ තිබ්බ මගෙ ෆෝන් එක ආයෙම දෙදරන්න ගත්තා.......මේ වෙලාවේ කවුද.......
"කාල්..........."
හ්ම් හ්ම් හ්ම්.........
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...