"කියන්න....."
දකුනේ ඇගිලි දෙක අතරේ තිබුනු දන්හිල් එකට ලාවට තට්ටුවක් දාලා අග රැදුනු අලු ටික සීතල හුලග එක්ක හාමූ වෙලා නොපෙනී යන දිහා බලාගෙන ම මම කනේ ගහගෙන උන්නු ෆෝන් එකේ එහාපැත්තෙන් උන්නු කෙනාට උත්තර දුන්නා ..........
"නොකියා කියන්නේ ඩීටෙයිල්ස් හොයා ගන්න බැරි වුනා කියන එකනේ නේද ම්ම්ම්ම්......රෝයල් එකෙන් ගන්න බැරි උනාද........"
දන්හිල් එකේ සැර නාස් පුඩු අස්සෙන් ගිහිල්ලා මොලේ කකාරවන්න ගනිද්දී මීට ටිකකට කලින් බීලා බීලා අයින් කරපු සිගරට් කොට ගොඩටම දැන් ටිකකට කලින් මගේ අතට හිර වෙලා තිබ්බ දන්හිල් එකේ ඉතුරු කොට කෑල්ලත් විසි කරලා දාපූ මම බොක්ස් එකේ තිබ්බ අන්තිම දන්හිල් එකත් අරගෙන තොල් අස්සේ රදවගෙන එලියට එන්න දත කන කේන්තිය දරාගන්න නොසෑහෙන්න මහන්සි වුනා.......
"ඥැහ් බැහ් ගාන්නේ අයියේ ට්ර්යී කරාද ආහ්.....ට්ර්යි කරාද තොපි ......ඔව් ඒක ලේසිනේ......උඩින් පල්ලෙන් හොයලා ඥැහ් බැහ් ගාන්න තොපි සේරටම ලේසියීනේ.... ...අම්මගේ රෙද්දක් කියවන්නෙ නැතුව ඔය මගුල
හොයපල්ලා.....රෝයල් එකෙන් ඩීටෙයිල්ස් දෙන්නෙ නැත්තන් ගන්න බැරි නම් තොපේ ඔය හුත්තේ හැකර්ස්ලව දම්මලා හැක් කරපං සිස්ටම් එක......යකෝ මම එකින් එක එකින් එක තොපිට ඇගිල්ලෙන් ඇන ඇන කියන්නත් ඕනේද.......ඊට ලේසියිනේ මමම කරගන්නවා.....බොස් බොස් ගාන්න තියා ගන්න එපා .......ආයෙම කියන්නෙ නෑ මම .......යකෝ කොච්චර කාලයක්ද ආහ් කොච්චර කාලයක්ද.....තොපි වයසක ජෝඩුවක් හොයන්න මෙච්චර කල් ගන්නවද ආහ්........මතක තියා ගනින්........තව දවස් දෙකයි.......උපරිම
පැය හතලිස් අටයී.......හැක් කරලා බැරි නම් මොන හුත්තක් කරලා හරී......පලාතෙන් පලාතට බඩගාලා හරී හොයපියවු.....හුත්තක් කියවන්නේ......."ටක්ස්...........
ආශ්........ශිට්.....ෆක් ෆක්........
වැඩක් නෑ.......
කාගෙන උන්නු කේන්තිය මට එහාපැත්තෙන් ලයින් එකේ උන්නූ එකී මම අහපූ දේට දුන්නු උත්තරේ එක්කලා පුපුරලා යන්න යද්දී ඇවිලෙන දන්හිල් එක ගින්දර රස්නේ පිටින්ම අතට ගුලි කර ගත්තූ මම මිට මෙලවුනු අතින් ගරාදි වැටට පාරක් ගැහුව වගේම අත ගරාදි වැටේ වැදුනු පාර එක්කලා තද වෙලා තිබුනු මාපට ඇගිල්ලේ
නියපොත්ත හරිය පුපුරලා විද්දන ලේ වත් ඒ වේදනාවවත් තබේකට මායීම් නොකර උන්නු මම ඉන්න තැනක්වත් නොබලා බැල්කනියෙම ඉදන් හතර අතට ඇහෙන්න කෑ ගැහුවා
වගේම එහාපැත්තෙන් අවසානෙට කිවුවේ මොකද්දවත් අහන්න නොයිද බැල්කනියේ ඉදන් අතේ තියාගෙන උන්නු ෆෝන් එක ගල් අල්ලලා තිබුනු මිදුලට විසි කරලා දමලා ගැහුවා.................
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...