Dark Painting 💖🖤 21

626 91 87
                                    

සාගර ගැඹුර හා සම නුබේ කාල නෙත් කැල්ම...
මා නෙතින්ම නොදුටුවත්......
දකිමි මා සතන් අස්සේ මා මවාගත් නුබේ ඔය....
අහඹු දගකාර සිනා රැල් ........
ඔය රූ තව තව ඔප කරවන.......
ඉදින්........
පතමී........
නුබේ තුන් සිතේ ආශා කැකුලු පුබුදවමින්....
ඒ දගකාර අඩ සිනා ........
සදාකල් රැදේවායී......

මගේ ආදරනීයම භාවනාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ ආදරනීයම භාවනාව.......
ආඩම්බරකාර හිනාවක් එක්කලා තුන් හිතම
පිරෙන රූපයක් දරාන හරි අහම්බෙන් ජීවිතේට ඇවිත් හරි අපූරුවට අපිව වෙනස් කෙරුවා......

සුභම සුභ අනාගතයක් බෝ ගගා........
💖💖

........................................................................................................................................................................................................................................................................................................................................................

"අනේ යකෝ.....නූඩ්ල්ස් පන්සීයක් තුන් දෙනා තනියම කාලද..........මම නූඩ්ල්ස් පන්සීය දෙසැරයක්වත් හදනවා දොස්තර මහත්තයෝ......ආ........මේකා නම්.......අම්මපා ....ඔක්කොටොම හපන් යකෝ චොක්ලට් කුකීස් බෝතලේ.......සුදනා වෙන්න බෝතලේම කාලා හෝදලා වතුර බේරෙන්න නවලත් තියලා....ඕක ඔහොම්ම මගේ ඔලුවේ නැවුවා නම් ඉවරයී............." 

මම ඩස්බින් එකේ තිබ්බ ලූස් නූඩ්ල්ස් කවරේ ඇගිලි දෙකෙන් අල්ලා දෙපැත්ත හරවලා බලලා ආයෙම ඩස්බින් එකට දාලා කුස්සියේ දොර දිහා බලලා එහෙම්ම හැරිලා හදපු කුකීස් දාලා තිබ්බ මේ වෙද්දී හිස් වෙලා හෝදලා තවමත් වතුර බිංදූ දෙක තුනක් රැදිලා තියෙන බෝතලේ උඩ ඇගිලි යැවුවා.........

නූඩ්ල්ස් පන්සීයක්........තුන් දෙනා එක්ක කාලා නෙවෙයී මම නම් කියන්නේ නාලා ද
කොහෙද..... ඇරත් යකෝ මේකේ කුකීස් භාගෙට වඩා තිබ්බනේ........බඩක්ද හිගන පුරයක්ද යකො ඒක..........

Dark Painting Where stories live. Discover now