අභීශේනාවී............
ඒ හිනාව.............
මගේ වීවීගේමයි...........
ඒ සුවද.......
මගේ වීවීගෙමයී............
ඒ ඇස්...........
ඔක්කොටොම වඩා ඒ ඇස්.......
ඒ අහසක්ගේ අභිශේනාවිගේ ඇස් දෙක.......
මගේ .......
මේ භූමීගේ වීණාවීගෙමයි...........
කොටින්ම අහසක්ගේ මිහිගේ අභිශේනාවී ........
භූමිථ්ගේ වෛශ්නාව්ගේ වීණාවීමයී.............
මීට අවුරුදු ගානකට උඩදී මට නැතිවුනු මගේ කෙල්ලගෙමයී.............
අම්මිගේ තුරුලු උන්නු මගේ කේශේ දිගට අම්මිගේ දිගටි ඇගිලි යන්න යද්දී ඇස් අගට
උනපු කදුලු මම අම්මිගේ බ්ලවුස් එකේම පිහිදලා බර හුස්මක් ගත්තා...........මට නැති වුනේ මගේ මූලු ජීවිතේම.......
දැන් මෙහෙම ආතක් පාතක් නැති එකෙක් ගානට වැටිලා යකා වෙලා ඉන්න භූමී හිනවෙලා සතුටින් පවුලක් එක්ක ජීවත් වුනු කාලයක් තිබ්බා.....
අද තනියම හුස්ම ගත්තාත් කාලයක් තිබ්බ මගේ ලගම දැවටෙන අහිංසක හිත් එක්ක මම හුස්ම
අල්ලපූ ...........අද සල්ලාලයෙක් ගානට වැටුනත් කාලයක් තිබ්බා සල්ලා කියන වචනේ වෙනුවට මගේ ළඟ ඉන්න අය මට දග කියන වචනේ පාවිච්චි කරපු .........ඒත් ලොකුම විහිලුව.... මොනම හේතුවකටද මන්දා සල්ලාකමක් නොකරම මම ආදරේ
කරපු එකාට ඇරෙන්න වෙන එකෙක් දිහා ඇස් කොනකින්වත් නොබලපු මම අද සමහර අයගේ ඇස් වලට සල්ලාලයෙක් වෙලා......ඒත්......උන් දැන ගත්තදාට මේ භූමී කියන්නේ හරියටම කවුද කියන එක.....එදාට උන්ට රිදෙයි සෑහෙන්න ......නොසෑහෙන්න .......
මට නැති වුනේ මොනද .........ඒ දේවල් නැති කරලා දාපූ උන්ට ඊට වඩා දේවල් නැති වෙයි.....
මොකද
ඒ අතීතේ......අතීතේ අතීතේ විතරමයි ගගා දාන හුරතල් සිද්දී මේ භූමීථ් මාරුථ ළඟ නැ......ඒ කාලේ තිබ්බෙත් නෑ....දැන් ඇත්තෙත් නෑ......ඉස්සරහට තියෙන්නෙත් නෑ.....එච්චරයී ....
YOU ARE READING
Dark Painting
Non-Fictionඅදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...