මගෙ කදුළු සුරදූතයිනේ......මගෙ tears angels පැටවුණේ......🤗🤗🤗
ඉතිං...ඔයාලාගේ ඔතරී... තවත් කතාවක් සම්පූර්ණ කරා....මගෙ 4වෙනි කතාව වගේම...ලංකාවේ විදිහට ලියපු පළවැනි කතාව 😊😊😊
මුලින් පොඩි නිවැරදී කිරිමක් කරන්නම් special 2 කියවපු ඔයාලට....ඊයේ මට ලියන්න අමතක් උණා...අන්දුගේ නම..."අභිමාන්"...උණේ කොහොමද කියලා...ඔයාලට note උණෙත් නෑ නේ...අන්දුගේ..."අභි"ලාශ් කියන නමිනුයි...අ"මාන්" ගේ නමිනුයි තමා අභිමාන් හැදුනේ... තිසූ එයාලට දීපු නම...වගේම...තිසූගේ ගාමන්ට් එකේ නමත් "අභිමාන්"....මං ඒක chapter එකට add කරා...මේ ලිව්වේ කලින් කියවපු ඔයාලා වෙනුවෙන්...🤗🤗🤗
ඉතින්.....හුගාක් ආසාවෙන්....වගේම...කතාව ඇතුලේ ජීවත් වෙන ගමන් ලියපු කතාවක්.....මගෙ කතා වලින්...මගෙ හදවතටම දැනුණ චරිත තිබුණ....මං හිතන විදිහට ගොඩක්ම හිත රිද්දපු කතාව...🥺🥺🥺
ඇත්තටම ලිව්වා ඇති කියලා හිතුණ මොහොතක...කතාව හිතේ තියන් ඉන්න බැරි කමට...short එකක් විදිහට හරි ලියන්න හිතන් පටන් ගත්ත කතාවක්....😇😇😇
මමවත් නොහිතපු විදිහට...මේ කතාව ලියන්න ගත්තාම...මට ලියන එක නතර කරන්න බැරි උනා...සමහර වෙලාවට කොටසකට වචන 6000 කිට්ටු උණ අවස්ථා තිබුණා...දවස් ගණන් එක කොටසක් ටයිප් කරපු අවස්ථා තිබුණා...ඒ තරම්....මම මේ කතාව ඇතුලේ ජීවත් උනා....🥺🥺😊😊
මේ කතාවත් එක්ක...මං මගේ...රිඩර් පැටවුන්ට නමක් දුන්නා..."කඳුලු සුරදූතයෝ"....එහෙම නැතිනම්...Tears Angels"..... ඉතිං මං හිතනවා....ඒ නමට....මං සාධාරණයක් කරන්න ඇති කියලා....🥺🥺😊😊
ඉතිං කතාවක ගලා යෑමත් එක්ක....රිඩර්ලගෙ හැඟීම් වල සිද්ධ වෙන වෙනස...මං ගොඩක්ම තේරුම් ගත්තේ මේ කතාවෙන්...🥺🥺 ඊයේ පොඩ්ඩක් දුකින් කියෙව්වා මං...😔😔 කතාව මුලින් කියවපු අය දකින්න ඇති....මුලින්ම...මං ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා....🥺🥺😔😔
ඉතිං...කතාව අන්තිම හරියට එද්දී... මන් හුගාක් හිර උණා...ඔයාලා දන්නවා දිනපතා දීපු කතාව දවස් 2ක 3කට සැරයක් දුන්නේ මන්...අවසානේ ලියාගන්න තෙරුණේ නෑ මට...ඉතිං කොහොම හරි ලිව්වා...ඔයාලා වෙනුවෙන්....හිතනවා සාධාරණයක් කරන්න ඇති කියලා...😊😊🥺
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Fanfic🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...