එයා පොත් දෙක තුනක් ම බැලුවා ...එයා පොත් බලනවා අපි බලන් හිටියා .. අන්තිමට ඒ ලමයා රතු පාට කවරයක් තිබ්බ පොතක් අරන් ගියා..
Song of the archilles
ම්ම්ම් ...මේක සෑහෙන්න ප්රසිද්ධ පොතක් ...ගේ ලව් එකක් තීන්නෙ හැබැයි ...ඒ කියන්නේ එයත් හරි වgay ..නෑ මෙහෙමයි ඉතින්...පොතක් කියෝපු පලියට අපිට කියන්න බෑ ඉතින්...
සේසාන් අයියා මගෙ අතේ තිබ්බ පොත ගත්තා...එයා ඒකත් ගන්නද කොහෙද යන්නේ...
යෝ බලන්නකො ...කොච්චර රෝමාන්තික මනුස්සයෙක් ද කියලා...
එලියට එනකොට කොල්ලො දෙන්නා මිසින් ...අපි පැයක් වගේ උන් දෙන්නා පස්සෙ හොර ගල් අහුලලා...මන් අරන් තියෙන්නෙත් එක පොතයි...අයියලා ඇවිල්ලත් ඇති වෙලහකට ...
මන් සේසානයාවත් ඇදගෙන පටගාලා රිංගුවෙ මියුසස් ස්ටෝල් එකට .....
අතුරුදහන් යුවතියො
අත්ලාන්තික් දඩයම
පෙට් සෙමෙට්රි
එක්ස්කැවේශන්
ඇමසෝනියාහත් දහක විතර බිලක් එකපාර දාගෙන අපි එලියට ආවා...තව ඇවිද ඇවිද ඉන්න ගියොත් කොහෙවත් යන්න වෙන්නෙ නෑ ...ඇදුම් ටිකක් ගන්න යන්නත් ඕනා ... අනික බඩිත් ගිනි...
" කොහෙද ඉන්නෙ "
......
" හරි "
සේසානයා කෝල් එකක් ගත්තා...සමහර විට අයියලාට වෙන්න ඇති....
"යන් ..අයියලා පහල "
අපි අවිදගෙන ගියෙ ලිෆ්ට් එක ලගට ...
" මේ සේසාන් අයියේ ..අපි පඩි පෙලෙන් යමුද "
"ම්ම් "
බලන්න කොච්චර හොද මනුස්සයෙක් ද ...
අපි ඉතින් තට්ටු කීයක් ද මන්දා...පඩි පෙලෙන් බැස්සා ...මට නම් මහන්සී ...අර මනුස්සයට ගානක් වත් නෑ...හෙනකදයා...
" ගත්තද " සුදූ ඔලුව අව්ල් කරලා ඇහුවා..
මන් ඔලුව වැනුවා..
පොත් ගන්න ගියාට කරේ වෙනම වැඩක් ඒක ඉතින් වෙන කතාවක් නේ ...
" කෝ ශෙනාල් " සුදූ ඇහුවා..
" දන්නෙ නෑ අපි එක්ක නෙවේ හිටියේ..."
" කෝල් එකක් දාලා බලමු " ලොකු අයියා කියලා පෝන් එක කනේ තියා ගත්තා...
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...