සීතල උදේක මන් ඇහැරුනේ මගේ පිටට දැනුන සුපුරුදු උණුසුමත් එක්කලා . අවුරුදු දෙකක් අපි අපිට අයිති වෙලා . අපේ ප්‍රියයන් ඈතින් ඉන්න කොට කාලෙ ගෙවා ගන්න මාර දුකක් විදින්න උනාට . එයා ලගින් ඉන්නකොට කාලය හැමදාමත් ඉගිලුනා . ඇත්තටම අවුරුදු දෙකක් ගෙවිලා ගිය හැටි දැනුනේ වත් නෑ .ලොකූ මට ආදරේ කරන්න පටන් අරන් තියෙන්නෙ මාව එදා ගෙදර දි දැක්ක මොහොතෙමලු . ඒත් එයාට සුදූ ගැන හැගීම් තිබුණ නිසා එයා ඒක වැඩිය හිතලා නෑ ආකර්ශනයක් කියලා නිකන් ඉදලා .
සුදූට නම් දවසක් දෙකක් මා එක්ක ඉන්නකොට එයාට හිතුනේම හැම තිස්සෙම මාව හංගලා තියා ගන්න ඕනේ වගේ එකක් ලු.
හරියටම හේතුවක් තිබුනෙත් නෑලු .අනිත් අය ලං වෙනකොට ඊරිසියා හිතුනත් ලොකූ ගැන එහෙම ඊරිසියාවක් ඇති උනෙත් නෑ ලු . කාලයත් එක්ක එයාට තෙරුනාලු එයා දෙන්නටම ආදරෙයි කියලා .ඒ අස්සෙ ලොකූ ශෙනාල් අයියට පොඩ්ඩක් හොදින් සලකන්න යන්කොට සුදු අයියා පුප්පන්න ගත්තනෙ . ඒක නම් හැබයි ලොකුයි ශෙනාල් අයියයි කතා වෙලාම කරපු දෙයක් ලු සුදූගේ ප්‍රතිචාරය බලන්න . ශේන් කොච්චර වටින යාලුවෙක් උනත් ලොකූව දෙන්න බෑම හිතුනලු . පස්සෙ තමයි ඉතින් ලොකූ ප්‍රපෝස් කරේ . ඊට පස්සෙ ඒ දෙන්නා මන් ගැන කතා කරලා . මගේ කැමත්තට ඉඩ දෙන්න තීරනය කරලා . ඔය ඔක්කොම අස්සෙ තමයි මන් පිස්සුවක් නැටුවේ අවුරුදු එකහමාරක් හොස්ටල් ඉදලා .
හම්මො හොස්ටල් මතක් වෙනකොටත් පිස්සු වගේ . මා නෙ දන්නෙ ඒ කාලෙ මුන් දෙන්නා නැතුව විදපු දුකක් .
"ම්ම් නැගිට්ටද වස්තුව " මගෙ පිටි පස්සෙන් සුදු අයියගෙ කට ඇහුනා .
"ම්ම් "
"කොහෙද දුවන්න හදන්නෙ " මේ වෙනකනුත් මගේ ඇතුලේ උන්න එයාව අයින් කරන්න හැදුවත් එයා මාව වලක්වලා මාව බදාගෙන ඇහුවා . ඊයේ රෑ එයා ඇතුලෙ ඉද්දිම නිදා ගන්න උවමනා උනේ මට උනාට දැන් එයාට එලියට එන්න අදහසක් නැති හැඩයි .
"ම්ම්..එහාට යන්න සුදු මහත්තයා ඔයාගෙ ලොකු මහත්තයා එන වෙලාව . කන්න මොනා හරි හදලා තියන්න ඕනේ "
නයිට් ඩියුටි ඉවර වෙලා ලොකූ එන්නෙ බඩගින්නෙ කියලා දන්න නිසාම මම කිව්වා .
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...