මන් දන්නවා මන් මේකට පසු වදනක් හෝ අන්තිම නෝට් එකක් දාන්න ඕනේ .. මන් දාන්නම් මන් දාන්නම් 😐
ඒ වගේම කමෙන්ට් වලට රිප්ලයි 👉👈 ඒකත් මන් දාන්නම් ..😌
අහන්නකො මට දෙයක් අහන්න තියෙනවා .
1.ඔයාලට ඊලගට ඕනේ මොන වගේ කතාවක් ද
2. ඔයාලා මේල්ප්‍රෙග්නන්සි ගැන මොකද හිතෙන්නෙ ..
උත්තර දීපියව් ඔක්කොමලා
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...