නුඹ හා (33)s2ep15 [18+]

5.5K 316 44
                                    

අන්තිමට රාත්‍රිය උදා උනා . රෑට නම් අපි සුලු පන්තියේ ආහාරයක් තමයි ගත්තේ .

පොඩි නූඩ්ල්ස් පැකට් පහක් හදලා කෑවා .

අර ඩබල හැන්දෑවෙම ගියානේ . සේන් ට නම් ලාවට වගේ වැදිලා හිටියේ . අවුලක් නෑ ශේස් බොන්නෙ නෑ නේ.

"බබා ඔය ටී ශර්ට් එක ගලවනවකො මගුල "

සුදු අයියා මන් ඇදන් ඉන්න ටී ශර්ට් එකෙන් ඇද ඇද ඇද කෑ ගහනවා .

යෝ මේ මනුස්සයට හොද වෙලාවට වැඩිය දගලන්න කරන්න බැරි කකුල හින්ද . නැත්තන් මෙලහකට මාව කාලා .

මන් මේ හෙන කුතුහලෙන් ඉන්නේ අර ලයිව් පෙන්නපුවට කොයි වෙලේ හරි මටත් සම්බන්ද වෙන්න වෙයි කියලා .

කුතුහලයක් කියන්නත් බෑ ඉතින් . ඒත් බයක්මත් නෙවේ යි නිකම් පොඩ්ඩක් පොඩ්ඩක් දන්නෙ නැද්ද . අකමැත්තකුත් නෑ . අනේ මන්දා .

එයා හොදට ටීසර්ට් එකක් ඇදගෙන මගෙ එක ගලවන්න හදනවා ඇයි අප්පා  .

"මොකද එදා ගමන රවන්නෙ "

"ඔයාලා දෙන්නම හොදට ඇදගෙන මගෙ එක තමයි ගලවන්නෙ .අසාධාරණයි නෙ "

මන් නොහොක්කාඩු කියනකොට ලොකු අයියා නම් ටීශර්ට් එක ගලවලා සරම පිටින් ඇදට නැග්ගා .

මුන් නම් අනේ මන්දා මොන ජාතියකද කියලා .අහිංසක මටමනේ කින්ඩිය දාන්නෙ . මාත් ඊට පස්සෙ ඇදේ ඉදගෙනම ටීශර්ට් එක ගලවලා විසික් කරලා කොට්ටෙට ඔලුව තියා ගත්තා .

"චුටි මැණික මේ "

ඒ ගමන මොකටද මේ බටර් ගාන්නේ .

මන් සුදූගෙ පැත්ත හැරුනා .

"මොකො "

"කුක්කු තිකක් "

"මොකක් "

.....

"ආව්.."

මට උත්තරක් නොදීම සුදු අයියා මගේ නිපල් එකක් මිරිකුවා .

එයාගේ පැත්තට හැරිලා හිටපු නිසා ලේසියෙන්ම තොල් තියලා මිරිකපු නිපල් එකම උරවනකොට මගෙ ඇගේ හිරිගඩු පිපුනා  .

මගේ හදවත එලියට පනින්න තරන් හයියෙන් ගැහෙනවා . මේ දේවල් මට අලුත් .

නුඹ හා Where stories live. Discover now