02 ᴄʜᴀᴘᴛᴇʀ~

223 26 3
                                    


ජන්ගුක් තුෂ්නිම්භූත වෙලා එ් මනුස්සයා දිහා බලන් ඉද්දි ජන්ගුක් දිහා එයා තමන්ගේ අැස්යොමුකරා එයා වේගෙන් දුවගෙන ගියේ ජන්ගුකුත් එ් කලුපාට හූඩියක් දාගෙන දුවන කොල්ලා පස්සෙන් දුවන්යද්දි

"මි.. ස්ටර්.. පොඩ්ඩක් ඉන්න"

ජන්ගුක් තමන්ගේ හදවතේ ප්‍රශ්නෙත් අමතක කරලා කොල්ලගේ පස්සෙන් දුවද්දි ජන්ගුක් නැවතුනේ තුන්මංහන්දියක් ලග. අැස්දෙක ලොකුකරගෙන ඉස්සරහ බලන්හිටපු ජන්ගුක් ගැස්සුනේ ශක්තිමත් නහර පිරුනු අත්දෙකක් තමන්ගේ ඉනවටේ අත්දාලා අැදලාගන්නවා දැනෙද්දි. ජන්ගුක් එ් වෙලාවේ තදින් අැස්දෙක පියාගත්තේ එයාට දැනුනු බයත්එක්ක. ජන්ගුක් අැස්දෙක අරද්දි එයා හිටියේ බිත්තියකට තදවෙලා. නහර පිරුනු අත්දෙකක් තමන්ගේ දෙපැත්තේ තියෙනවා ජන්ගුක් දකිද්දි එයාගේ හදවත අසාමාන්‍ය විදියට ගැහෙන්න ගත්තා. කලින් වේගෙන් දුවගෙන අාව නිසා එයාගේ හදවත හිතාගන්නවත් බැරිවිදියට රිදෙන්න ගත්තා.
ජන්ගුක් තමන්ගේ පපුව මිරිකගෙනම ටේයන්ගේ උරහිසේ තමන්ගේ අතක් තිබ්බෙ දරාගන්න බැරිම තැන. අැස්දෙක පියාගෙන හිටපු එයා හිමීට අැස්දෙක අැරියේ තමන්ගේ හදවතින් අාව වේදනාව අඩුවෙලා තියෙනවා දැනෙද්දි.
හූඩියකින් තමන්ගේ මුලු මූනම අාවරණය කරගෙන හිටපු ටේයන්ගේ මූන ජන්ගුක්ට පෙනුනේ ගොඩන් අදුරවට. එයාට ලාවට වගේ පෙනුනේ ටේයන්ගේ නිල්පාටින් දිලිසෙන අැස්දෙක විතරයි

"ස.. ර්.. මට සමාවෙන්න.. එ්ත් මං.. අාවේ මේ වොලට් එක-"

ජන්ගුක්ට ඉතිරිටිත කියාගක්ක හම්බුනේ නැත්තේ ටේයන් තමන්ගේ දිගැටි අැගිලි වලින් ජන්ගුක්ට තොල්වහපු හින්දයි. ජන්ගුක්ගේ අැස්ලොකු වුනා. එයා දැක්කේ ගොල්ඩ් රින්ග් එකක් දාපු දිග අැගිල්ලක් එයාගේ තොල්දෙකේ රැදිලා තියෙනවා එ් අදුරු මොහොතේ එ් රත්තරං මුද්ද විතරක් කැපිලා පෙනුනේ රින්ග් එකේ තිබුනු එ්ක්ස්පෙන්සිව් කම පෙන්නලා. ජන්ගුක්ට වැඩිවෙලාවක් තමන්ගේ කටනිරාවරණය කරන් ඉන්න කෙනාගේ අත දිහා බලාගෙන ඉන්න බැරිවුනේ එ් කෙනාට ඉස්සරහින් හිටපු ගෑනුලමයෙක් හින්දා ජන්ගුක් අැස්දෙක ලොකුකරන් එයා දිහා බලන් හිටියේ එයාගේ අැගෙන්කලුපාට ඔ්රාවක් යනවා වගේ දැක්ක නිසා.

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now