38 ᴄʜᴀᴘᴛᴇʀ~

78 8 7
                                    

"මොකක්? ජන්ගුක්? "

කිසිස දෙයක් හිතාගන්න බැරුව ටේහ්‍යුන්ග් යුවෑන් නොහොත් ජන්ගුක් දිහා  බලන් ඉද්දි. කට කොනෙන් හිනාවුන ජන්ගුක් තමන්ගේ අතේ තිබුනු  සිහිනැතිකරවන කටු තුනකින් ටේහ්‍යුන්ගේ බෙල්ලට අනින්න හැදුවත් එතැන සිද්ද වුනේ ජන්ගුක් හීනෙන් වත් හිතුවේ නැති දෙයක්. කටු තුනෙන් ටේහ්‍යුන්ග්ට අනින් හදවනවත් සමගම ජන්ගුක්ගේ අත අබරවලා ගත්ත ටේහ්‍යුන්ග් ජන්ගුක්ගේ වැලමිටේ තිබුනු තමන්ගේ අත එහෙමම ජන්ගුක්ගේ ඉනට ගෙනිහින් එයාව තමන්ගේ ලගට අැදලා ගත්තේ ජන්ගුක්ගේ අත් නිරායාසයෙන්ම ටේහ්‍යුන්ගේ පපුවේ හිටිද්දි

"මොන අාහ්!! "

එකපාරින්ම ටේහ්‍යුන්ග් ජන්ගුක්ගේ අබරවලා ගත්ත අතින්ම එයාගේ අතේ තිබුනු කටු තුන ජන්ගුක්ගේ බෙල්ලට  කිදා බැස්සුවේ ජන්ගුක් වේදනාවෙන් ටේහ්‍යුන්ග් දිහා බලන් ඉද්දි  හැමදේම හිතාගන්නවත් බැරිතරමේ වේගගෙකින් වෙනවා කියලා ජන්ගුක්ට හිතුනේ. තමන්ගේ දෙපාවල පටන් ඔලුව යනකම්ම දැනුන අධික වේදනාව නිසා ජන්ගුක්ගේ අැස් වලින් එක දිගට කදුලු අාවා. තමන්ගේ අැස් එ් වේදනාව නිසාම නිලංකාර වෙනවා දැනෙද්දි ජන්ගුක් එහෙමම සිහිය නැතිවුනා
ජන්ගුක් දිහා හිස්හැගීමකින් බලන් හිටපු ටේහ්‍යුන්ග් ඔහුව තමන්ගේ අත් අතරට ගත්තේ ජන්ගුක් අත් දෙක පල්ලෙහාට වැටෙද්දි.

.
.
.

තමන්ගේ ඔලුව සහ හදවත යන දෙකෙන්ම දැනෙන අධික වේදනාව නිසා ජන්ගුක් අමාරුවෙන් තමන්ගේ අැස් අැරියෙ තමන් කොහෙද ඉන්නේ කියලවත් හරියට හිතාගන්නබැරිව තමන්ගේ කකියන ඔලුවට අත්දෙකෙන් වහගත්ත ජන්ගුක් අැදමිට්ටමෙන් තමන්ගේ ඔලුව තිබ්බහම ඔහුට හැමදෙයක්ම මුල ඉදන් මතක් වෙන්න ගත්තා.
තමන් ගැහුව හැම සැලැස්මක්ම වතුරේ කියන අදහස අායෙත් ඔහුගේ ඔලුවට එද්දි කොච්චර වේදනාවක් අැගෙන අාවත් තමන්ගේ මුහුන අාවරනයද අමතක කරලා එලියට දුවගෙන ගියේ එලියේ හිටපු සේවක සේවිකාවක් ඉක්මනින් බිම බලාගනිද්දි
වේගෙන් ටේහ්‍යුන්ග් කාමරේට අැවිදගෙන ගියපු ජන්ගුක් ටේහ්‍යුන්ගේ කාමරේ දොර අැරගෙන අැතුලට ගියේ ටේහ්‍යුන්ග් ජන්ගුක් එන එක බලාපොරොත්තු වුනා වගේ තමන්ගේ යහන මත ඉදගෙන සිටියදී

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now