32

102 16 7
                                    

 ගාම්භීරත්වයෙන් අැස්දෙක ඉස්සරහට යොමු කරගෙන පල්ලෙහාට බහින ටේහ්‍යුන්ග් දිහා හැමෝම බලන් හිටියේ වශී වෙලා වගේ. එ් අැදුමට කැපිලා පේන  කඩවසම් බව නිසා එයාට තිබ්බේ කෙනෙක් එක තප්පරෙන් තමන්ගේ ලගට අැදලා ගන්න පුලුවන් විදියේ පෙනුමක්

"ඉතින් යූමී රැජිනියනි... ඔබතුමිය අාවේ මොකක් ගැන කතාකරන්නද? "

ටේහ්‍යුන්ග් හැගීම් විරහතිව රැජිනට ඉදිරියෙන් වාඩිවුනා

"Prince... මගේ daughter ගැන කතාකරන්නයි මම ඔයාට මෙතැනට එන්න කිව්වේ. මගේ ජෙනීට ඉවසිල්ලක් නෑ ඔයාව බදිනකම්. එ්වගේම මට immediately ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න ඔ්න"

"I want to know the reason Queen.. "

" because මගේ ඩෝටර් ඔයාට ගොඩක් අාදරේ නිසා. මේක මෙහෙම postpone වෙන එකෙන් වෙන්නේ එයා mentaliy down වෙන එක විතරයි"

"I don't love her!! "

කිසිම හැගීමක් නැතිව එ් වචන ටික කියලා දැම්ම ටේහ්‍යුන්ග් තමන් ඉදගෙන හිටපු පුටවෙන නැගිට්ටේ තමන්ගේ දිලිසෙන නිල් අැස්වලින් රැජින දිහා බලන ගමන්

"මේක soul bond එකක් විතරයි... සෝ මම තමයි ඩිසයිට් කරන්නේ මම ජෙනීව බදිනවද නැද්ද කියලා... අනිත් දේ මම කැමැති නෑ ජෙනී දුක් විදිනවා බලන්න. මම කවදහරි එයාට එක හිතෙන් අාදරේ කරනකම් එයා ඔහොම හිටපුදෙන්. "

රැජිනියට තවත් වචනයත්වත් කතා කරන්න ඉඩ නොදුන්න ටේහ්‍යුන්ග් එලියට ගියේ රැජිනිය තමන්ගේ අත්මිටිමොලවගද්දි.
මේ සංවාදේට සවන්දීගෙන හිටපු ජෙනීගේ දුක මිශ්‍ර වුනු හිනාවක් අැදුනා.

"ඔයා මට කවදහරි අාදරේ කරයිනේ!! "

තමන්ටම කියාගත්ත ජෙනී අනිත් පැත්ත හැරුනත් එයා ගැස්සුනේ තමන්ගේ ඉස්සරහ ඉන්ක හෝසෙක් නිසා.

"ඔහ් ඔයා! මම බය වුනා"

ජෙනී කිව්වේ හෝසෙක්ගේ උරහිසට පහරක් ගහන ගමන්. හැබැයි හෝසෙක්ගේ අැස් තිබ්බේ ජෙනීගේ අැස්වල. එ් අැස්වල කදුලු එපියට පනින්න දගිලමින් පැවතුනා.

"ටේහ්‍යුන්ග්.. උ කියන දේවල් ඔයා අහන්ද හිටියේ? "

"මං.. නෑ.. මේ-"

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now