28 ᴄʜᴀᴘᴛᴇʀ~

100 13 6
                                    

"අාහ්!! ටේ.. එපා!! "

මම අැස්වල කදුලු පුරවන් කිව්නහම ටෙිහ්‍යුන්ග් මං කියන දේ අැහුවේ නෑ..එයා මගේ තොල්වලට පාත් වුනාම මම ගැස්සිලා ගියා. එ්ත් එතැන වුනේ මම ජීවිතේට හිතපු නැති දෙයක්. එයා මගේ ශර්ට් එක ගලවලා අැයින් නරලා දැම්මා...වට් ද-

"ටේහ්‍යුන්ග්"

"මුකුත් නෑ බේබි. උඹට මං මුකුත් කරන්නේ නෑ මුලින්ම සන්සුන් වෙන්න"

ටේහ්‍යුන්ග් මගේ නලල පිරිමදින ගමන් කිවව්හම මම ලොකු හුස්මක් ගත්තා. හේතුවක් නැතිවම මම ටෙිහ්‍යුන්ග්ගේ තුරුලට ගියා. අාශ්. මගේ ශර්ට් එක මූ ගැලෙව්වා නේද? ශික්.. ලැජ්ජාවේ බෑ. එක පාරින්ම එයා මගෙ නිරුවත් ඉන දිගේ එයාගේ අැගිලි අරන් ගිහින් මාව එයාට තුරුලු කරගත්තේ මගේ අැගේ කෙලින් කරන්ට් එකක් යද්දි

"බේබි.. ? "

එයා මගේ කොන්ඩේ අස්සෙන් එයාගේ දිගැලිඅැගිලි යනවන ගමන් කිව්වහම මම එයාගේ අැස්දිහා බැලුවා

"ටේහ්‍යුන්ග් "

"හ්ම්? "

එයා මාව තුරුලු කරගන්න ගමන් කිව්වහම මම එයාගෙන් අෑත්වුනා

"ටේහ්‍යුන්ග් අැත්තටම ඔයා කවුද? "

මම අැහුවහම එයා මගෙන් එහාට ගියේ මගේ අැගෙන් ගලවලා විසික් කරපු ශර්ට් එක අාපහු මට දෙන ගමන්

"මට උඹව විශ්වාස වුනු දවසට අනිවාර්යෙන් මං එ්ක කියනවා"

එයා මගේ අැස්දෙක දිහා බලලා එහෙම කියලා ගියාම මට හිතාගන්න බැරිවුනා එයාට දෙන උත්තරයනක්. අැත්තටම දැනටමත් මගේ හිත එ් කිව්ව දේට රිදලා. එ් කියන්නේ එයාට මාව විශ්වාස නෑ කියන එක. එතකොට එයාගේ විශ්වාසේ දිනාගත්තොත් විතරද මට ඔයාගේ අැත්ත දැනගන්න පුලුවන්.

"Okey then let's see taehyung!! "

_________

වෙලාව ගියේ හිතාගන්න බැරිවේගෙකින් හරියට දැන් දවස් තුනක් ගෙවිලා මම මෙහෙට අැවිල්ලා. තාම මගේ පවුලේ අය ගැන කිසිම අාරංචියක් නෑ. එ් මදිවට මේ සතියේ අැතුලත මට ටේහ්‍යුන්ගේ හෙවැනැල්ලක්වත් දකින්න බැරිවුනා. විටෙන් විට මගේ හදවත මේ දවස් ටික රිදුනත් මං එ්න ගනන් ගත්තේ නෑ. කොහොමත් ලගදි මැරෙන එකනේ.

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now