12 ᴄʜᴀᴘᴛᴇʀ~

78 13 1
                                    

"මොකද ඔයා බලන් ඉන්නේ ගුක්! මට කවන්නකූ ස්ටෝබෙරි.. "

ටේයන් තොල් රවුමට උල් කරලා කියද්දි ජන්ගුක් ලාවට ලැජ්ජාවකුත් දැනුනා. එයත් ගනන් ගන්න ගියේ නෑ එයාගේ අැගට දැනෙන හැගීම්. ටේයන්ගේ උකුල උඩ ඉදන්ම එයා ටේයන්ට බැනබැන ස්ටෝබෙරි කවන්න ගත්තා. කලින් ලොප් වෙච්ච කට දැන් අාපහු වතුර කරාමයක් අැරලා දාලා වගේ අැරිලා

"මම කියන්නේ ටේයන්... තමුසෙව මං බේරගත්ත එක අපරාධේ මට තනියෙන් ඉන්න තිබ්බේ මගේ රූබි පුංගි එක්ක! "

ජන්ගුක් කිව්වහම ටේයන්ගේ මූනේ තිබ්බ හිනාව ජන්ගුක් බලන් ඉද්දිම නැතිවෙලා ගියා! එයාගේ මූනේ මතු වුනේ අමතුම හිනාවක්. එ් හිනාවට පුලුවන් වුනා ජන්ගුක්ගේ මුලු අැගම වෙවුලවන්න. එ් බැල්ම දරාගන්න බැරුව ජන්ගුක් බිම බලාගත්තා. ජන්ගුක්ට හිතුනා අදනම් එයා කටවරද්ද ගත්තා කියලා! එ්ක හිනාවක් වුනත් එ්කේ තිබුනු අමුතුම බිහිසුනු පෙනුමක්
ජන්ගුක්ගේ කම්මුල් දෙපැත්තෙන් තද කරලා අල්ලගත්ත ටේයන් ජන්ගුක්ව තමන්ගේ ලගට අැදලා ගත්තා

"ඔයා දෙයන් දන්නවද ගුක්! මගේ ඉවසීම කියන දේ බිංදුවයි! තමුන් මෙච්චර කැත විදියට කතාකරලත් මං ගානක් නැතුව ඉන්නේ තමුන් මාව බේරගත්ත හින්දා විතරයි! ම්.. එ්ක හොදට මතක තියාගන්ක"

ටේයන් තමන්ටම අාවේනික වෙච්ත ගැබුරු කටහඩකින් ජන්ගුක්ගේ කනේ තමන්ගේ තොල් ගෑවි නොගෑවි කියද්ද් ජන්ගුක්ගේ මුලු අැගම රත්වුනා. එයාගේ අත් දෙක වේගෙන් වෙවුලන්න ගත්තා එ්තරමටම ටේයන්ගේ ඔ්රා එක ශ්කතිමක්. එ් ඔ්රා එක හමුවේ ජන්ගුක් කියන්නේ නිකංම නිකං නිකමෙක් විතරයි කියලා එයාට හිතුනා.
ජන්ගුක්ගෙන් අෑත්වුනු ටේයන් අායෙත් හුරතල් පෙනුමක් මවාගත්තා.

"මොකද්ද අනේ ඔහොම බලන් ඉන්නේ අපි කොතනින්ද නැතවත්තුවේ! අා... ඔයා කිව්වා නේද මාව බේරග්තතේ අපරාධේ කියලා!"

ටේයන් අහද්දි ජන්ගුක්ට හිතාගන්න බැරිවුනා ටේයන්ගේ පෞරශ්‍යත්වය වෙනස් වුනු එක ගැන. දැන්ටිකකට කලින් මරාගෙන කන්න වගේ කතාකරපු ටේයන්මද මේ ඉන්නේ. .

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now