21 ᴄʜᴀᴘᴛᴇʀ~

85 13 3
                                    

ජන්ගුක් අැස්දෙක කටේ දාගෙන ටේයන්  දිහා බලන් හිටියා. එයාගේ අැස්දෙකේ නිකංම කදුලු පිරුනා.. ජන්ගුක් මේ ලෝකෙට අාවේ ජිමින්ගේ කටහඩ්න්

"එ් තමයි අපේ රිලවු වෙන්ඩ යුවරජු.. කිම් ටේහ්‍යුන්ග්! "

ජිමින් කිව්වත් ජන්ගුක් හිටියේ එ්ක අැහෙන තරම් සිහියකින් නෙමෙයි. අැත්තෙන්ම ටේයන් කඩවසම්. එයාගේ අාර්ම් නට් ටීශර්ට් එක නිසා එයාගේ කඩවසම් බව කෑපිලා පෙනුනා. නෙරලා අැවිල්ලා තියෙන අැබ්ස් එක්ක එයාට තිබුනේ හිතාගන්නවත් බැරිවිදියේ devil look  එකක්. එ් මදිවට එයාගේ කලවා පේන්නම අැදලා හිටිය ශෝටට.. එයාට තිබුනේ නියම පිරිමියෙක්ගේ පෙනුමක්.

"ජන්ගුක් මනුස්සයෝ!! "

ලීසා ජන්ගුක්ගේ අතින් අැද්දහම තමයි ජන්ගුක් අාපහු මේ ලෝකෙට අාවේ. එයාට ටේයන්ගේ පිටිපස්සෙන් එන මිනිස්සු ටික ගැනවත් ගානක් නෑ .

"වේයෝ? "

ජන්ගුක් තමන්ගේ දැහැන බින්දට ටිකක් තරහින් අැහුවත් එයා තාමත් බලන් හිටියේ ටේයන් දිහා. හැබැයි ටේයන්ගේ අැස්නම් තමන්ගේ පැත්තට හැරෙන පාටක් නෑ. ජන්ගුක් මේ බැලුවෙ ටේයන් තමන්ගේ දිහාවට හැරනෙකම්.

"එයා ඔය ජිම් එකේ ඉදලා එන්නේ.. පේනවනේ කොල්ලගේ හාඩ් වාර්කින්. කොල්ලගේ ටීශර්ට් එකත් එක්ක තෙත් වෙලා. එයා හරි හොට්නේ? "

ලීසා ජන්ගුක්ගේ අැහැක් ගහලා අැහුවත් ජන්ගුක්ට අැහුනේ අන්තිමට කියපු දේ විතරයි*එයා හරි හොට්නේ?*
වා එ්ක අැත්තම තමයි. ටේයන් ගොඩක් හොට්.. ගොඩක්ම හොට්. එයා දැකපු ටේයන්ට වඩා සිය ගුනයක් විතර හැන්ඩ්සම් කොල්ලෙක්..
ජන්ගුක් ගැස්සිලා ගියේ ටේයන්ගේ අැස් තමන් වෙකට යොමුවුනාම. ජන්ගුක්ගේ අැස් නිකංම පල්ලෙහාට යොමුවෙද්දි ටේයන් නැගුවේ කට කොනේ හිනාවක්. තමන්ගෙ කර වටේ තිබුනු ටවල් එකෙන් කොන්ඩේ පිහිද පිහිද පඩිපෙල් නගින්න ගත්ත ටේයන් ඊලගට එයාගේ කාමරේට ගියා.

"ඔමෝ... මේ ජන්ගුක් නේද? "

ජන්ගුක් ගැස්සුනේ තමන්ගේ ලගින්ම අාව කටහඩක් නිසා. එයා එ් දිහා බලන් හිටියේ පුදුමෙන්

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now