31 ᴄʜᴀᴘᴛᴇʀ~

85 12 4
                                    

තාමත් ටේහ්‍යුන්ගේ පපුවේ තමන්ගේ මූන හංගගෙන හිටිය ජන්ගුක්ට දැන්නම් නින්ද ගිහිල්ලා තිබුනේ. එ් එයාට තිබුනු මහන්සියට. දවස්  තුනක් එක දිගට මාස්ටර් වූන් එක්ක පුහුනුවීම් කරපු නිසා එයාට නිදාගන්නවත් විවේකයක් තිබ්බේ නෑ.
ටිකක් වෙලා ජන්ගුක් දිහා බලන් හිටපු ටෙිහ්‍යුන්ග් ජන්ගුක්ගේ බදවටෙන් තමන්ගේ අත් යවලා එයාව වඩාගත්තේ පැන්ඩා කෙනෙක් වගේ ජන්ගුක් ටේහ්‍යුන්ග්ට තුරුලු වෙද්දි. ටේහ්‍යුන්ගේ මූනේ නම් තිබුනේ කට කොනේ හිනාවක්. ජන්ගුක්ව අැදෙන් තිබ්බ ටේහ්‍යුන්ග් එයාගේ අැගට බ්ලැන්කට් එක දැම්මා. තවත් වෙලාවක් ජන්ගුක් දිහා බලක් හිටපු ටේහ්‍යුන්ග්  ජන්ගුක්ගේ නලලට වැටිලා තිබුන කොන්ඩේ කැරලි දාෙක අැයින් කරේ එයාගේ නලලට පාත් වෙන ගමන්. තමන්ගේ තොල් ජන්ගුක්ගේ නලලින් තිබ්බ ටේහ්‍යුන්ග් එතැනින් යන්න හැදුවත් එයා නතර වුනේ ජන්ගුක්ගේ අතක් අැවිල්ලා තමන්ගේ අතකින් අල්ලගත්ත නිසා

"Don't leave.. "

ජන්ගුක් ටේහ්‍යුන්ග් දිහා බලන් කිව්වේ හුරතල් කටහඩකින්. අැස් දෙකත් තමන්ගේ අතින් පොඩි කරන ගමන් ජන්ගුක් ටේහ්‍යුන්ග් දිහා බැලුවේ කියුට් හාපැටියක් වගේ
ටෙිහ්‍යුන්ග් ජන්ගුක් දිහා බලාගෙන ඉදලා ජන්ගුක්ගේ එහාපැත්තේන් ඉදගත්තහම ජන්ගුක් ටේහ්‍යුන්ගේ උකුල උඩට නැග්ගේ ටේහ්‍යුන්ගේ අැස් ලොකු වෙද්දි. ටේහ්‍යුන්ග්ට හිතාගන්න බැරි වුනා ජන්ගුක්ගේ මේ වෙනස. එ්ත් එක්කම ටේහ්‍යුන්ගේ බදවටේට තමන්ගේ අත් යැව්ව ජන්ගුක් ටේහ්‍යුන්ගේ පපුවට ඔලුව තිබ්බේ තමන්ගේ තොල් වලට කුරිරු සිනහයක් ගන්ක ගමන්

'අපි බලන් ඉමු ජෙනී. ටේහ්‍යුන්ග් මගේ. මගේ දේවල් මම වෙන එවුන්ට අයිති  වෙන්න දෙන්නේ නෑ. ටේහ්‍යුන්ග් අකමැති වුනත් එයා මගේ! '

ජන්ගුක් ටෙිහ්‍යුන්ගේ මූනේ තමන්ගේ ඔලුව අැතිල්ලුවේ ටෙිහ්‍යුන්ග් ජන්ගුක් දිහා බලාගෙන ඉද්දි

"අද මාත් එක්ක දොයියන්න ඉන්නවද? ඔයා හොදයිනේ.. "

තොල් උල්කරගෙන ටේහ්‍ගේයුන්ගේ බොත්තම් එක්ක සෙල්නම් කරකර ජන්ගුක් කිව්වහම ටෙිහ්‍යුන්ග් ජන්ගුක්ව තමන්ගේ තුරුලුට අරගෙන එහෙමම අැදේ හාන්සි වුනා .

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now