08 ᴄʜᴀᴘᴛᴇʀ~

85 17 1
                                    

ජන්ගුක් හයියෙන් කෑගහද්දි අාපහු ජන්ගුක්ගේ උදරය ලගින් ඊතලයක් ගියේ ජන්ගුක් පුදුමෙන් එ් දිහා බලන් ඉද්දි.
එ්ත්
ඊලග සැරේ ජන්ගුක්ගේ හදවත නතර වුනේ එයාගේ ඉස්සරහින් එකදිගට එන ඊතල නිසා.
ජන්ගුක්ට හිතාගන්න බැරිවුනා මොනවා කරන්නද කියලා!!!
අැස්දෙක තද කරගත්ත ජන්ගුක් තමන්ගේ අතේ තිබුනු කිනිස්ස තද කරගත්තේ අැත්තේනම අැතිවුනු බයත් එක්ක. මායා බලයකුත් නැති ජන්ගුක්ට මේ වෙලාවේ එයාගේ වටේට එන ඊතල නවත්තගන්න කිසිම දෙයක් කරගන්න බෑ. එයාට හිතුනේ හැම දෙයක්ම වෙන්නේ ගොඩක් හෙමින් කියලා. එ්ත්. එකවිනාඩියක් යන්නත් කලින් ජන්ගුක්ට දැනුනේ තමන්ගේ නොවුනත් වෙන කෙනෙක්ගේ අැගෙන් යන ඔ්රාවක්. ගැස්සිලා වගේ අැස්දෙක අැරිය ජන්ගුක් දැක්කේ තමන්ගේ ඉස්සර සුදුපාට අසිපතක් තියාගෙන ඉන්න වැන්ටේව. ජන්ගුක්ගේ අැස්ලොකුවෙද්දි ටේයන් ජන්ගුක්ගේ ඉන වටේන් අතදාලා තමන්ගේ පැත්තට අැදගත්තේ ජන්ගුක්ගේ ලගින්ම ගියපු ඊතලයක් නිසා

"මෙතැනින් යන්න ගුක්! මෙතැන ඔයාට අනතුරු දායකයි. යන්න"

ටේයන් කෑගහද්දි ජන්ගුක් තාමත් පුදුමෙන්  වෙනස් වුනු පරිසරය දිහා බලනවා. අැත්තෙන්ම එතැන තිබුනේ තනිකරම නිල් පාටින් සෑදුනු අාරක්ෂක අාවරනයක්. එ්කෙන් විහිදුනු නිල් පාට එලිය නිසා විටෙන් විට තමන්ගේ පැත්තට එන ඊතල නිකංම බිමට පතිත වෙන විදය ගැන අැත්තේනම ජන්ගුක්ට හිතාගන්න බැරිවුනා .

"ගුක්? "

ටේයන් අැහුවත් ජන්ගුක් හිටියේ උත්තර දෙන්න තරම් සිහියකින් නෙමෙයි. ජන්ගුක් උත්තර නොදුනු හින්දා ඉක්මන් වුනු ටේයන් තමන්ගේ වටේ තිබුනු අාරක්ෂක අාවරනය අැයින් කරා

"කවුරු උනත් මගේ ඉදිරියට මේ දැන්ම එන්න! "

ටේයන් කෑගහද්දි එ් කටහඩේ ගැබුරු හඩට ජන්ගුක් ගැස්සිලා ටේයන් දාහා බැලුවා.
එ්ත් එක්කම වගේ එකපාරින්ම හැම පැත්තෙන්ම අාවේ මුහුනු අාවරනය කරගත්ත මිනිසුන් පිරිසක්. එයාලා ජන්ගුක්ව ගනන්ගන්නේ නැතුව එයාවත් පහුනරගෙන ටේයන් ලගට ගියාම ජන්ගුකුත් එයාලා පස්සෙන් ගියේ ටේයන්ට මොකක්හරි වෙයි කියලා එයාට අැතිවුනු සැකේට .

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now