13 ᴄʜᴀᴘᴛᴇʀ~

66 14 0
                                    

ජන්ගුක් අැස්දෙක අරිද්දි එයා දැක්කේ තමන්ගේ පපුව උඩම නින්ද ගිහ්ලලා ඉන්න ටේයන්ව. පෙනුමෙන්නම් ගොඩන් හුරතල් පාටයි. ජන්ගුක් ටේයන්ගේ මුලු මූනම හපන්න හිතුනා. බොහොම අමාරුවෙන් එ් සිතුවිලියටපත් කරගත්ත ජන්ගුක් ලොකු හුස්මක් අරගෙන ටේයන්ගේ කොන්ඩේ අස්සේ තිබුනු එක අතක් අරගෙන ටේයන්ගේ ඉස්සරහට වැවිලා තිබුනු කොන්ඩේ කැරැල්ලක් පිටි පස්සෙන් දැම්මා

"දැන්නම් කඩවසම් මේ වලස් පැටියා"

ජන්ගුක් තමන්ට කියාගෙන ටේයන්ගේ නලලට තමන්ගෙ තොල් තියලා තද කරේ තමන්ට ක්ශනිකව අාව සිතුවිල්ලි මැද... ජන්ගුක්ට එ්න ගානක් වුනේ නෑ.. එයාට හිතුවා එයා මේ හාදුව අනිවාර්යෙන්ම දෙන්න ඔ්නේ කියලා...

"මං ඔයාව බේරගන්නවා වැන්ටේ.. ඔයාගේ උදරයේ තුවාලෙත් ඉක්මනින් සුව වෙයි"

ජන්ගුක් ලාවට හිනාවෙලා ටේයන්ට අැහැරෙන්න නැතිවෙන්න ටේයන්ව අැද මිට්ටමට හේත්තුකරේ ඉක්මනින් අැදෙන් නැගිටින ගමන්. තමන්ගේ එහාපැත්තේ හිටපු රූබිට එන්න කියලා අතින් සන් කරපු ජන්ගුක් ඉක්මනින් දොරෙන් එලියට ගියත් එයා නැවතිලා අාපහු ටේයන් ඉන්න දිහා බැලුවා.. ජන්ගුක්ගේ අැස්වලින් එයාටත් නොදැනිම කදුලු එන්න ගත්තත් එයා අායාසයෙන් එ්ක පාලනය කරගෙන රූබිව තමන්ගේ උරහිසේ තියාගෙන තමන්ගේ පුංචි නිවසෙන් එලියට බැස්සා

.
.
.

ජන්ගුක් හිටියේ අදුරු වනාන්තරය මැදින් ගමන් කරන ගමන්. එයා සීතලට වෙවුලනවා. කොච්චර සීතල වුනත් එයාගේ නලල දෙපැත්තෙන් දාඩිය බේරමින් පැවතුනා. එ්ත් එයා එ් දේ ගනන් ගන්නේ නැතුව ඉස්සරහට අැවිදමින් හිටියා. එයාගේ තුරුලේ රූබි උනුහුම හොයනවා. ජන්ගුක් රූබිට සීතල ඔරොත්තු දෙන පරිදි එයාගේ වස්ත්‍රයෙන් වහගෙන හිටියේ. එයා නැවතුනේ එක පාලු නිවසක් අද්දර. එයාගේ හදවත ගැහෙන ශබ්දය එයාටම අැහෙන්න ගත්තා..

"අැතුලට එන්න! "

ගැබුරු කාන්තා කටහඩක් නිවස අැතුලෙන් එද්දි ජන්ගුක් ගැස්සිලා ගියා. එයා තමන්වම සන්සුන් කරගෙන ඉස්සරහට අඩිය තිබ්බත්

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now