16 ᴄʜᴀᴘᴛᴇʀ~

70 14 0
                                    

"ඔයාට මින් එන්න කියවනවා! එනවා අැතුලට"

ජිමින් ගැස්සිලා ගියපාර කොල්ලා තා පොඩ්ඩෙන් කොන්ද බිම අැනගන්නවා. ටිකක් වෙලා කාමරේ දිහා බලන් හිටිය ජිමින් ඔ්න කෙන්ගෙඩියන් වෙච්චාවේ කියලා කාමරේ අැතුලට ගියා.
එයාගේ අැස්ලොකුවුනා යුන්ගි හිටපු විදියට අැද මිට්ටමට හේත්තුවෙලා හයියෙන් හුස්ම ගන්න ගමන් තරහෙන් රතු වෙලා තියෙන තමන්ගේ කන්දෙක අැතුල්ල ගන්න ගමන් ඉන්න යුන්ගිව දැක්ක ගමන් ජිමින්ට එලෝ තරු පෙනුනා.
යුන්ගිට දැනුනා ජිමින් අාව වග. ටිකක් වෙලා අහක බලාගෙන ඉදපු යුන්ගි තමන්ගේ සෘජු අැස් කෙලින්ම යොමුකරේ ජිමින්ගේ අැස්දිහාවට. ජිමින් බය වෙච්ච පාර කොල්ලා බිම බලාගෙන බිම පහුරගාන්න ගත්තා

"මින්..? "

සෙබලෙක් අහද්දි යුන්ගි හොද සිහියට අැවිල්ලා යහනින් බැස්සා. සෙබලු ටික දිහා බලන් හිටිය යුන්ගි ජිමින් දිහාවට එන්න ගත්තේ බිම බලාගෙන හිටපු ජිමින් යුන්ගිගේ කකුල් දිහා බලාගෙනම පස්සෙන් පස්සට යද්දි. ජිමින්ට දැනුනා යුන්ගි ඉන්නේ තමන්ගේ ලග කියලා. එයා නිකමට තමන්ගේ ඔලුව උස්සලා යුන්ගි දිහා බැලුවා. ජිමින්ගේ අැගේ හිරිගඩු පිපෙන්න තරම් භයානක පෙනුමක් යුන්ගිට තිබුනේ යුන්ගිගේ අැස්දිහා බලන්හිටපු ජිමින් අාපහු බිම බලාගත්තේ එ් අැස්දිහා බලන්න තිබ්බ බයට සහ එයාගේ වරදට යුන්ගි දඩුවම් කරයි කියලයි.

"අපි යමු! "

ජිමින්ගේ දිහා එක සැරයක් බලපු යුන්ගි ජිමින්ගේ අැගේ හැප්පීගෙනම එලියට ගියේ ජිමින් කටත් බාගෙට අැරගෙන එ් දිහා බලන් ඉද්දි . ජිමින්ට පුදුම හිතුනත් එයාට පුංචි සතුටක් දැනුනා යුන්ගි එයාව අල්ලලා නොදන්න එකට. එ්ත් හැමදාම මේ වරද හංගගෙන ඉන්න ජිමින්ට බෑ. එයා කවදහරි මේක නිසා දඩුවම් විදියි

_____

දවස් තුනක් වෙනවා එ් සිද්ධිය වෙලා ජන්ගුක්ට තාමත් සිහිය නෑ. මේ වෙලාවේ ජිමින් හිටියේ තමන්ගේ බලෙන් ජන්ගුක්ව සන්සුන් කරන ගමනුයි. එයාගේ විටෙන් විට වෙනස් වෙන මූනේ හැගීම් දිහා බලන් හිටපු එක විතරයි ලීසායි ජිමිනුයි මේ දවස් ටිකේ කරේ. එයාලා ගොඩක් මහන්සි වුනා ජන්ගුක්ව නැවත හරි සිහියට ගන්න. එ් වැඩේ ගොඩක් අමාරුයි. අදුරු මායව ප්‍රබලයි!

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now