09 ᴄʜᴀᴘᴛᴇʀ~

76 14 0
                                    

අලුත් දවසක් උදා වුනේ ජන්ගුක් සුපුරුදු පරිදිම ටේයන්ගේ අැග වටේ තමන්ගේ අත් දෙකයි කකුල් දෙකයි දාගෙන ඉද්දි. ටේයන් හිමින් තමන්ගේ අැස්අැරියේ තමන්ට දැනුනු නුපුරුදු උනුහුමත් එක්ක. ටේයන් ටික වෙලාවක් ජන්ගුක්ගේ උනුහුමට තුරුලු වෙලා හිටියේ එයාටත් නොදැනිම අාව හැගීම් ගොන්නක් එක්ක! එයා දන්නේ නෑ හේතුව වෙනකාටවත් වඩා එයා ජන්ගුක්ට ලංවුන එක ගැන!
කලාතුරකින් අැදනෙ ලස්සන හිනාවකින් ටේයන් ජන්ගුක් දිහා බලන් හිටියේ එයාගේ මූන එක සැරයක්වත් දකින්න තිබබනම් කියලා! ටේයන්ගේ දිගැටි අැගිලි නිතැනින්ම ජන්ගුක්ගේ සිනිදු කොන්ඩේ ගාව නැවතුනා. ටේයන්ට දැනුන විදියට ජන්ගුක්ගේ කොන්ඩේ ඉන ගාවටම වැවිලා! ටේයන් හිමින් තමන්ගේ දිගැටි අැගිලි  ජන්ගුක්ගේ කොන්ඩේ අස්සෙන් යවද්දි දැනුන සනීපෙට ජන්ගුක්ට කෙදිරි ගෑවුනා

"ම්හ්ම්'"

ජන්ගුක් පුංචි කෙදිරිල්ලක් පිටකරලා ටේයන්ගේ පපුවට තුරුලු උනාම ටේයන්ට නිංකම හිනාගියා.ටේයන් හිමන් ජන්ගුක්ගෙන් අැයිවුනේ එයාව නැගිට්ටවන්න නැතිවෙන විදියට. දැත්තං ටේයන්ට වෙන්න තමන්ගේ කන්දෙකත් නැතිකරගන්න.
ටේයන් ජන්ගුක්ගේ ලගින් ගිහින් ඉක්මනින් එලියට ගියේ ලොකු රාජකාරියකට.

.
.
.

ජන්ගුක් තමන්ගේ අැස්පොඩිකරලා නැගිටිද්දි එයා දැක්කේ වෙනදා තමන්ගේ කකුල් දෙක ගාවට ගිහිල්ලා තියෙන අැදිරිල්ල එයාගේ පපුව ලගම තියෙනවා දැකලා. මොකද ජන්ගුක්ට එක විදියකට ඉන්න බෑනේ! සනිසක අැදට නැග්ග ගමන්. ජන්ගුක්ට පුදුමත් හිතුනා එයා මෙච්චර සංවරව නැගිට්ට එන ගැන

"ටේයන්... "

ජන්ගුක්ගේ මොලේට මුලින්ම අාව වචනේ. ජන්ගුක් තමන්ගේ පුංචි නිවස පුරාම අැස්ගෙනිහිච්චත් ටේයන් හිටියේ නෑ.

"ලන් ජන්ගුක්!!! තමුසෙට පිස්සු හැදීගෙන එනවද නැගිට්ට වෙලේ ඉදන් ටේයන් ටේයන් ගාන්නේ. ඔහුට මොනවා උනත් මට මොකද? මාව එයා පඩේකටවත් ගනන් ගනිනවද? අනික කවුරු උනත් මට මොකද මං එයාට මගේ යුතුනම් ටික කරානේ. හොද වුනාම යයි යන්න! "

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now