07 ᴄʜᴀᴘᴛᴇʀ~

109 20 8
                                    

චැන්වෝ දේශයට තවත් උදයක්  උදා වුනේ සුපුරුදු පරිදි සෑම කෙනෙක්ම තමන්ගේ දිනපතා චර්යාවෙ යෙදෙද්දි තවත් දෙන්නෙක් තාමත් ඉන්නේ හොදටම නිදාගෙන. ඔව් ඉතින් එ් වෙන කවුද? ජන්ගුක්යි ටේයනුයි අැර. ජන්ගුක් හිටියේ ටේයන්ගේ පැත්තට හැරිලා නිකං නෙමෙයි ටේයන්ගේ බෙල්ලවටේටයි කකුල් දෙක වටේටයි තමන්ගේ කකුල් දෙක දාලා ටේයන්ව තමන්ගේ අැගටම හිරකරගෙන ජන්ගුක්ගේ මූන කෙලින්ම ටේයන්ගේ උනුසුම් පපුවේ හැංගිලා තිබුනේ . ජන්ගුක් ටේයන්ට ලංවෙලා එ් උනුසුම් පපුවේ උනුහුම විදිනවා. එතකොට ටේයන් එයා ඉන්නේ ජන්ගුක්ගේ පැත්තට හැරිලා එයාගේ ඉනවටේට තමන්ගේ අත්දෙක දාන්. ජන්ගුක් ටේයන් ඩබල ඉන්නේ මේ ලෝකෙන් සිහියෙන් නෙමෙයි. ටේයන් ගැස්සිලා වගේ අැහැරුනේ ජන්ගුක්ගේ කෙදිරි ල්ලක් වගේ හුස්ම ගැනීම නිසාත් එයාගේ මූන තමන්ගේ අැගේ අැතිල්ලෙනවා දැනුන නිසාත් . අැත්තෙන්ම ටේයන්ගේ මූනේ මද සිනහවත් අැදුනා ජන්ගුක්ගේ පුංචි ගොරවන හඩ නිසා. එ්ක හරියට පුංචිම පුංචි හාපැටියෙක් ගොරවනවා වගේ.
ටේයන්ට ටිකකින් මීටර් වුනා එයයි ජන්ගුක්යි දැන් කොහොමද ඉන්නේ කියලා. ටේයන්ට දැනුනේ තමන්ගේ මුලු අැගම දාඩියෙන් නෑවෙනවා කියලා. ඉක්මනට ජන්ගුක්ගේ අැගෙන් අැයින් වුන ටේයන් ලග තිබුනු බිත්තියට අතතියන්න හැදුවත් එ්කෙන් වුනේ එයා දඩස් ගාන හඩෙන් බිමට අැදගෙන වැටුන එක. එ් සද්දෙට මෙච්චර වෙලා හීනලෝකේ හිටපු ජන්ගුක් නැගිට්ටා.

"මොකාද!! "

ජන්ගුක් මහහයියෙන් කෑගහන ගමන් තමන්ගේ ලග තිබුනු පොල්ල අතට ගත්තේ මොකා අාවත් අද මූ මරනවා කියලා මොලේට අාව නිසා. එ්ත් ජන්ගුක්ගේ සිහින ඔක්කොම බොද කරමින් එතැන බිම අැදගෙන වැටිලා හිටියේ ටේයන්

"ඔහ්... මියානේ ගුක්... හිතුවේ නෑ ඔබව අැහරවන්න"

ටේයන් කිය්දදි ජන්ගුක් අැස්දෙක කරකවලා අහක බලාගෙත්තේ  තමන්ගේ ලග තිබුනු පොල්ල බිමට දාලා. ටේයන්ට අතදුනන්න ජන්ගුක්ගේ පිහිටෙන් ටේයන් බොහාම අමාරුවෙන් කෙලින් වුනා

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now