34 ᴄʜᴀᴘᴛᴇʀ~

70 13 3
                                    

'කුමක්ද ඔහුට සිදුවෙලා තියෙන්නේ?ඔහු හැසිරෙන විදිය හරිම අමුතුයි..අැයි ඔහු ගැන හොයන්න එපා කිව්වේ? '

"ටේහ්‍යුන්ග්! "

ටේහ්‍යුන්ග් ගැස්සුනේ ඔහුට පිටිපස්සෙන අැහුන කටහඩ නිසා

"ඔහ් මියැන්! ඔබ මාව බය කරා. කතා කරලා එන්නඑපැයි එද්දි.."

ටිකක් වෙලා ටේහ්‍යුන්ග් දිහා බලන් හිටපු මියැන් ලාවට හිනාවෙලා ටේහ්‍යුන්ග්ව බදාගත්තහම ටේහ්‍යුන්ග් හිනාවෙලා මියැන්ව අාපස්සට තුරුලු කරගතත්තා

"කොහෙද මෙච්චර කල් හිටියේ? "

ටේහ්‍යුන්ග් තරුනිය ගෙන ප්‍රශ්න කරද්දි තරුනිය ටේහ්‍යුන්ග් දිහා අැස් පිය ගහන්නෙවත් නැතුව බලන් හිටියා

"ම්ම්... මගේ මව්රාජ්‍යයට ගියා මෑනියන් මට කතාකරපු නිසා. මට සමාවෙන්න ඔබට නොකියා ගියපු එකට"

"අයිගෝ!! එ්කට කමක් නෑ"

ටේහ්‍යුන්ග් කිව්වහම මියැන් ටේහ්‍යුන්ගේ තොල්වලට පාත් වෙන්න හැදුවේ ටේහ්‍යුන්ගේ අැස් ගැස්සෙද්දි
ටේහ්‍යුන්ග් මියැන්ගෙන් ඉක්මනින් අැයින් වෙලා එයාගේ කම්මුල් දෙකෙන් අැල්ලුවා

"කුමක්ද කරන්න මියැන්! "

ටේහ්‍යුන්ගේ කටහඩේ තිබුනේ කෝපාවිශ්ඨ බවක්. එ් නිල් අැස් තරහෙන් දිල්සෙමින් තිබුනා .

"මං-"

තවත් වචනයක්වත් නොකිව්ව ටේහ්‍යුන්ග් තරහෙන්ම එලියට ගියේ මියැන් ටේහ්‍යුන්ග් දිහා බලාගෙන ඉද්දි

එලියට අාව ටේහ්‍යුන්ග් කෙලින්ම ගියේ තමන්ගේ හිත නිවෙන තැනට. ඔහුට තරහා ගියාම ඔහු ගොඩක් වෙලාවට යන්නේ එ්තැනට. ලිලී මල් වලින් පිරිලා තිබුනු එ් තැනින් ගෙනාවේ අමුතුම සුවදත්. එ් වගේම සුන්දර පෙනුමක්.
ලොකු හුස්මක් අරගෙන තමනට පේන ලිලී මල්වල අතඅරන් ගිය ටේයන්ට මතක් වුනේ යුවෑන්ව.

'ඔහු වෙනස් වෙලා. '

තමන්ටම මුමුනගත්ත ටේහ්‍යුන්ග් එ්ත් එක්කම ඉස්සරහ බැලුවම එයා දැක්කේ තමන්ගේ දිහා බලාගෙන ඉන්න කුමරු යුවෑන්ව
ටේහ්‍යුන්ගේ අැස් එ් පැත්තට යොමු වුනා

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now