25 ᴄʜᴀᴘᴛᴇʀ~

73 12 2
                                    

මගේ අැස් තාමත් පුදුමෙන් ලොකුවෙලා. මම ඉන්න තැනම ගල්වෙලා හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව.

"GUARDS!! "

ටේහ්‍යුන්ග් කටහඩේ තිබ්බේ තරහක්. එ් කටහඩට පුලුවන් වුනා මගේ අැගේ මයිල් කෙලින් කරන්න. එච්චරටම එ් කටහඩේ තිබුනේ අාධිපත්‍යය පතුරවන බවක්. මගේ අැස් නිකංම පල්ලෙහාට යොමුවුනේ ටේහ්‍යුන්ග් මගේ ලගට එද්දි. මට දැනුනා මගේ පපුව ගිනිගන්නවා වගේ. ඔහ් ගෝඩ්  මගේ බෙහෙත් මම මේ දවස් තුනටම අැල්ලුවෙවත් නෑ එ්වා. මගේ පපුවෙන් එන වේදනාව වැඩි වෙද්දි මම අපහුසුවෙන් හුස්ම ගත්තේ වෙවුලන ගමන්.

"Baby are u okey? "

ටේහ්‍යුන්ග් මගේ ලගට අාව මං දැක්කා. මම බිම බලන් හිටිය නිසා මම දැක්කේ එයාගේ කකුල් දෙක විතරයි.එයා මගේ ලගට අාවා. දෙයියනේ මට දැනුනේ මගේ හුස්ම නතර වෙනවා වගේ. මට දැනුනා එයාගේ ඔ්රාව. එ් ඔ්රාවෙන් කෙනෙක්ව පුච්චන්නවුනත් පුලුවන්. එයාට එච්චරටම තරහ ගිහිල්ලා.

"Baby? "

එයා මගේ ලගට අාවම මගේ හදවත ගැහෙන වේගේ වැඩිවුනා. මම ලොකු හුස්මක් ගත්තා. එ්ත් එ් හුස්ම වෙවුලනවා වගේ මට දැනුනා. ටේහ්‍යුන්ග් මගේ ලගට අැවිල්ලා මාව තුරුලු කරගත්තා. එයා හිටියේ නොසන්සුන්ව මට එ්ක හෙදටම දැනුනා. එ් මදිවට මගේ පපුව පැලෙන්න වගේ රිදෙනවා. එයාගේ පපුවට හේත්තුවෙලා මම හයියෙන් හුස්ම  ගත්තා. මට ඔ්න එ් උනුහුම.. දැත්තං දැත්තං මම අනිවාර්යෙන් faint වෙනවා. මම කැමැති නෑ කවුරුවත් මගේ දුර්වලතාව දැනගන්නවට. ටේහ්‍යුන්ග් මාව අාපස්සට තුරුලු කරගත්තේ මගේ ඉන හිමින් පිරිමදින ගමන්.

"It's okey babe"

එයා මගේ කොන්ඩෙන් හිමින් තොල් තියනවා මට දැනුනා. එ්ක දැනුනනත් මං එයාට මොනවත් කියන්න තරම් සිහියකින් නෙමෙයි හිටියේ.

"Your majesty!!"

සෙබලුන්ගේ කටහඩවල් නිසා මම මේ ලෝකෙට අාවේ. ටේහ්‍යුන්ග් මගෙන් අෑත්වුනත් එයාගේ නහර පිරුනු ලොකු අතක් තිබ්බේ මගේ ඉනේ එතිලා

"උඹලා මෙච්චර දෙයක් වෙලත්. කොහෙද හිටයේ!! උඹලට මොන භාෂාවෙන්ද කියන්න ඔ්න මීට වඩා අපේ අාරක්ෂාව ගැන බලන්න කියලා!! මං මෙතැන හිටියේ නැත්තම් මුං අපේ මාලිගාව වටලන්න යන්න එක විනාඩියයි!! තොපිලා අාශ්-"

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now