22 ᴄʜᴀᴘᴛᴇʀ~

75 11 4
                                    

මමයි චිමීයි යන ගමනුත් කතාකරකර අාවේ නූනාගේ බබා ගැන. එයා කියන විදියට නම් බබාට තියෙන්න නූනාගේ නහයලු. බෝගම්ගේ තොලුයි අැසුයිලු. අනේ මන්දා ඉතින් මම ඔ්වා දන්නේ නෑ.

"එතකොට කවුද මේ රජ්‍යයේ වැඩකටුයුතු බලාගන්නේ"

මම අැහුවේ මටයි චිමීටයි එලියට යන්න ගේට්ටුව අැරලා දුන්න සෙබලුන්ට අාචාර කරනගමන්

"එ්ක කරන්න නම් හිටියේ ටේහ්‍යුන්ග් එ් වුනත්, එයා ඔයාව බලාග්තත හින්දා එයාට වැඩිය එ් දේවල් ගැන බලන්න බැරිවුනා. එ් දේවල් දැනටමත් බලන්නේ නම්ජුන් හියුන්ග්. කොල්ලා කොහොමත් මීටරේ"

මොකක් මාව බලාගත්තා.. මම කිසිම දෙයක් හිතාගක්න බැරිව චිමී දිහා බලන් හිටියත් කොල්ල ඔහේ කියවගෙන යනවා. අාශ්!! දැන්නම් අැති අප්පා..  අැත්තටම මට මොකද වුනේ

"චිමී හියුන්ග්.. ටේහ්‍යුන්ග් මාව බලාගත්ත කියන හරුපේ තේරුම මොකද්ද කියලෙ කායනවද මට? "

මමඑක අැහිබැමක් උස්සලා අත්දෙක බැදගන්න ගමන් කිව්වහම කොල්ලා මගේ දිහා බැලුවා.

"ඔයා දන්නේ නෑ ජන්ගුක් ඔයා අාපු විදිය ගැන.. දෙයියනේ ඔයාගේ අැගෙන් භාගයක්ම පිච්චිලා තිබ්බේ...ටේහ්‍යුන්ග් ඔයාව කොහෙ ඉදන් ගෙනාවද කියලා මං දන්නේ නෑ. එ්ත් ඔයා හිටියේ හොදටම පිච්චිලා... ටේහ්‍යුන්ග් තමයි ඔයාව කාමරේ අැතුලට අරගෙන ගියේ. ඔයාගේ ට්රීට්මන්ට්ස් වලට යුන්ගි හියුන් අාවා. එ්ත් වැඩක් වුනේ නෑ. ඔයා දවස් ගානක් හිටියේ කෝමා එකේ.. එ් වුනාට ටේහ්‍යුන්ග් එ්කා ඔයා ලගින් හෙල්ලුනේවත් නෑ. එයා ඔයාගේ ලගමයි හිටියෙ..කොල්ලා කොහොමහරි ඔයාව හොද කරා. දැක්කනේ අත්ගුනේ"

එතකොට ටේහ්‍යුන්ග්? එයා මාව බලාගෙනද? එහෙම වෙන්නේ කොහොම ද?  පිච්චුන කැලලක්වත් මගේ අැගේ නෑනේ.. එච්චරටම powefull ද එයා..

"ජන්ගුක්??ජන්ගුක්??මොන ලෝකේද ඉන්නේ.. "

ජිමින් කෑගැහුවහම මං මේ ලෝකෙට අාවා.. ජිමිනා තාමත් මගේ දිහා බලාගෙන

"අනේ මන්දන්නේ නෑ චීමි හියුන්ග්.. මට හරි අමුතුයි"

මම අැත්තම කිව්වා. මේ ටේහ්‍යුන්ග් කියන මනුස්නයා මොන කෙහෙල් අලගෙඩියනටද එහෙටත් නැති මෙහෙටත් නැති කොල්ලෙක්ව එයාගේ බලේ පාවිච්චි කරලා බේරගන්නේ

DARK KINGDOM _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now