"Little thief, I need to go now.
Sorry about the past few days.
I'm so tired and so stressed up that I get angry so easily.
But I'll try my best to not let that happen again.
Take care!"අයියා යන්නද කොහෙද නැගිට්ටා.
"Here, this is a small something for my little superhero!"
එයා නැගිටලා චූටි bag එකක් මගේ පැත්තට දික් කලා.
Wow!
ඒකෙ තිබුනෙ kitkat දෙකක්!
මං ආසම chocolate!"Ayye.... Thank you!
This is my favourite.
And I'm sorry too..
I shouldn't have ruined your clothes.
ඒත් අයියෙ, can I help you?
පාඩම් කරන්න උදව් කරන්න බෑ තමයි.
But I have this."මං පෙන්නුවෙ පාඩම් කරන්නෙ නැතුව කට්ටි පැන පැන ඉනවා කියලා එක පාරක් නිවාඩුවට ආච්චිලගෙ ගෙදර ගියාම කවුදෝ සීයා කෙනෙක් දාපු සුරේ.
"What's that?"
"මං ඉස්කෝලෙ ගියාම වැඩක් කරන්නෑ. ඔහේ ඇවිද ඇවිද ඉන්නවා කියලා, ආච්චිලගෙ ගෙදර ගියාම සීයා කෙනෙක් ඇවිත් දැම්මෙ.
අයියා දන්නවද, ඊට පස්සෙනෙ මට ඔයාව හම්බුනේ.
ඒ කියන්නෙ මෙහෙම මගේ අයියා වගේ වුනේ. ඔයා මට වැඩ කරන්න උදව් කලේ.
ඒ නිසා මං ගණන් ගත්තෙ නැතුවට මේකටත් මොනවා හරි powers තියෙනවද දන්නෑ.
ඔයා මේක ගන්න ඒ නිසා.
එතකොට පාඩම් කරන ඒවා ලේසි වෙයි ඔයාට""Hey, No!
That's yours.
You have to keep it!""No please...
Take it!
I don't need it. Now I have you anyway don't I?
So that's more than enough!""Oh! Yes but...
It was made for you and your gran gave it.
So you must keep it.
And your mom would get so angry if you didn't have it!""අයියේ please!
Yes this is mine and I want you to have it.
If you don't like it return it back after your exams.
අම්මා දැනගන්නෙ නෑ.
ඉස්කෝලෙ යද්දි මාලෙ වගේ දාගෙන යන්න දෙන්නෙ නැති නිසා ඉණ වටේනෙ බැඳලා තියෙන්නෙ. ඒක නිසා එයාට පේන්නෙ නෑ මේක."මං අමාරුවෙන් අමාරුවෙන් සුරේ ගලවලා අයියගෙ අතින් තිබ්බා.
"I don't know if this is ok,
But thank you very much.
No one has ever given me something like this before.
However, if you need it back ask me without hesitating ok?
And I have to leave now.
යන්න කලින් මොනවා හරි කරන්න ඕනෙද?
Washroom යන්න? කෑම කන්න? වතුර?
මොනවා හරි?""නෑ අයියෙ නෑ.
සේරම අම්මා මෙතනින් තිබ්බා.
ඇත්තටම මට හෙමීට ඇවිදගෙන යන්නත් පුළුවන් දැන්.
අයියා ගිහින් පාඩම් කරන්න.
Good luck අයියේ!"අයියා ගියාට පස්සෙ මං kitkat දෙක කකා tv බැලුවා. ඒත් බලන්න කියලා දේකුත් නෑ. අයියගෙ dvd දෙක දාගෙන අත් දෙකෙන් විතරක් නට නට හිටියා ඉතින්. ඉස්කෝලෙදි කරන්න නැටුම් තෝරගන්නත් හිතෙනවා වෙලාවකට. ඒත් ඉතින් western music වලටත් ආසයි මං. එකම අවුල ඉස්කෝලෙ piano එකවත් guitar එකවත් ගහන්න කියලා දෙන්නෙ නෑනෙ.
Class යන්නම වෙනවා ඒවා ඉගෙන ගන්න.
ලොකු වෙලා මේ dvdවල ඉන්න කොල්ලො වගේ නට නට සින්දු කියන හාදයෙක් වෙන්න බැරිද දන්නෑ.
ඒක නම් එච්චරම අමාරු වෙන එකක් නෑ මට හිතෙන්නෙ.