රසම රස සිනිඳු තොල් දෙකක් හැමදාමත් වගේ මාව ඇහැරෙව්වා.
හරිම සනීප රෝස පාට ෆ්ලෆී බ්ලැන්කට් එකක් මගේ වටේටම එතිලා තියෙද්දි අයියගෙ ඇඟිලි මගේ මූණ පුරාම සනීපෙට එහා මෙහා ගියා."How are you feeling my sunshine?"
"ම්......හ්!!!"
මං කම්මැලියා වගේ හොඳට ගුලියක් ගැහිලා අයියගෙ ඉණ වටේට අත් දෙක දාගෙන එයාව තුරුල් කරගත්තා.
"Great!
I'm feeling great!!!""Is it hurting anywhere?
How's your back?""Peeeeeeeerfect!!!!
Come my sweetest angel!
Come and sleep with me....
Let's sleep a lot and make love all the time...
You are my ecstasy pretty boy!!!"අයියගෙ කලිසම තමයි මගේ කට ගාවම තිබුනෙ.
ඉතින් කිස් එකක් දෙන්න වෙන්නෙ එතෙන්ට.
ඒක මගේ වැරැද්දක් නෙමෙයිනෙ.
අනික මට දැන් බඩගිනියිත් එක්ක.
ඉතින් මං දත් වලින් ලාවට අල්ලලා එතන හැපුවා."Hey Horney boy!
Wake up first!
Wake up and eat some food!
Not this innocent man!"අයියා පහලට නැවිලා මට kiss එකක් දීලා මාව උස්සගත්තා.
"Can you walk Snowdrop?
Or shall I carry you?"අනේ ඉතින් අහන කැත!
මාව අද දවසම උස්සගෙන ඉන්න ඕනෙ තමයි මෝඩයො!
අපේ අම්මලාට පේන්නම උස්සගෙන ඉන්න ඕනෙ!"Carry me...!!!
I'm your little baby Daddy...."අයියගෙ කම්මුල එබෙන්නම කිස් එකක් දීලා මං සනීපෙට එයාට තුරුල් වුනා.
හැබැයි පස්ස ටිකක් දනවා.
අතත් ඇදුම් කනවා.
ඉක්මනට කාලා බෙහෙත් බොන්න ඕනෙ.
නැත්තම් ඊලඟ වටේට යන්න වෙලාව මදි වෙනවා.කොහොම හරි කාමරෙන් එලියට බැස්සට පස්සෙ තමයි මට තේරුනේ.
දැන් මහ දවල්.
වෙලාව දොලහමාරයි!"Ayye...
It's past noon!""Yes my lazy boy!
You've slept well!"මගේ නහය උඩට චූටි පෙක් එකක් දෙන ගමන් අයියා මාව ඩයිනිං ටේබල් එකෙන් වාඩි කෙරෙව්වා.
අනේ ඉතින් එයා මගේ පස්සට කොට්ටෙකුත් තියලා!
පිස්සු අයියා!
මෙහෙම පොඩ්ඩක් හුරතල් වුනාට මං මැරයෙක්නෙ බට්ටිච්චො!
ඉතින් රිදෙන බිඳෙන දේවල් නතිං!"This is your appetizer Snowdrop!
Chicken and Sweet Corn soup!මගේ ඉස්සරහින් තඩිම තඩි සුප් බෝල් එකක් තියලා අයියම මට පොවන්න පටන් ගත්තා.