Chapter 25 🤎🐻

259 30 11
                                    

.............. 𝙻𝙾𝚅𝙴 𝙱𝙴𝚈𝙾𝙽𝙳 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃 🫀♥️...............

♥️"ආදරය යනු ආත්මයේ හෘද ස්පන්දනයයි."♥️

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




මම මේ ගැන අයියාට කියනවද?...නෑ අභි අයියව කරදරේක පැටලන්න ඕනේ නෑ...මම තනියම යනවා...

"ලොකේශන් එකකුත් එවලානේ...තීනු මැරිලා නෑ මම හිතුවා හරි එහෙනම්...ඒත් මුන් කිව්වට තීනු උන් ලග ඉන්නවා ඇතිද....ගිහිල්ලාම බලනවා...මට මොනා වුනත් කමක් නෑ තීනුවා ජීවත් වෙලා ඉන්වනම් මට ඒ ඇති..."

"පුතා උදේම කොහෙද මේ යන්න යන්නේ..."

"මං තීනුගේ සොහොන ලගට ගිහින් එන්නම් අම්මේ... ටිකක් හවස් වෙනකන් එතන ඉදලා එන්නම්.."

"ම් මං දන්නවා පුතා උඹට තීනුව අමතක කරන්න බෑ කියලා.. අපිටත් එහෙම තමා පුතේ මගේ දරුවෙක් වගේ හිටිය කොල්ලනේ.."

මට සමාවෙන්න අම්මේ බොරු කිව්වට.... ඒ වුනාට මං මේ ගමන යන්නම ඕනේ...මට අයියාටවත් මේ ගැන කියන්න බෑ...මං හරි අසරණයි මේ වෙලාවේ...

මම ටැක්සි එකකුත් දාගෙන එතනට ගියා...මම හිතන්නේ මෙතන නෙමේ උන්ගෙ තැන...උන් මට මැසේජ් දාලා වාහනේක නම්බර් එකක් එව්වා...මාස්ක් එහෙම දාලා බිල්ලෝ වගේ හතර පස්දෙනෙක් මං යද්දි වාහනේ ඉන්නවා...මං වාහනේට නැග්ගා විතරයි මුං මගේ ඇස් දෙකයි අත් දෙකයි මොකද්ද එකකින් බැන්දා...

"දගලන්නැතුව ඉදපන් කැසිල්ලද උඹට...."

"මට කිති යකෝ එහෙන් මෙහෙන් අල්ලන්න එපා මාව...මං පැනලා යන්නෙ නෑ..."

"මුගේ කට වැඩි ගැටගහපන් මුගේ කට..."

කටත් ගැටගැහුවා...මට මොකුත් පේන්නෙත් නෑ...මුන් මාව කොහෙ අරන් යනවද දන්නෙ නෑ...සූකිරියාගෙ වටිනාකම තේරෙන්නේ දැන් තමා...මුන් ඉන්න තැන මං දැනගනී කියලා වෙන්නැති මගේ ඇස් දෙක වැහුවේ...

🖤Love beyond the Heart  (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻Where stories live. Discover now