Chapter 18 🤎🐻

295 33 62
                                    

........𝙻𝙾𝚅𝙴 𝙱𝙴𝚈𝙾𝙽𝙳 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃 🫀♥️.......

💗"Love transcends the heart, embracing the vastness of connection that binds us in the tapestry of shared moments."💗

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖



"තීනු උඹ මං ලග ඉන්නවා නේද වරෙන්කෝ...."

"තීනු මේ බලපන්කෝ මට උඹට කියන්න ගොඩක් දේවල් තියෙනවා...."

"උඹට පිස්සුද තීනු මං උඹව දාලා යන්නෙ නෑ....මේ මං උඹේ අතින් අල්ලගෙන ඉන්නේ...."

"හහ්.....නෑ මං අභි අයියාට ගොඩක් ආදරෙයි....ඔව් ඔව් ආදරෙයි මං...ඒත් මට උඹව ඕනේ මාව දාලා යන්න එපා තීනු.."

"උඹ මගේ හොදම යාලුවා නේද ?.... හහ් මං උඹේ පණද?.....හහ්හ්හ් බොරු නොකියා ඉදපන්......"


"අනේ ඩොක්ටර් මට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ ඩොක්ටර්....ඇයි එයා මෙහෙම හැසිරෙන්නෙ......"

"මේකයි පුතා.....මේ දරුවා ලොකු කම්පනයකට පත්වෙලා ඉන්නේ....එයාගේ යාලුවගේ අහිමි වීම එයාට දරාගන්න බෑ .....මොකද එයාගේ හිත ඒක පිලිගන්න කැමති නෑ....එයාව අපි පරීක්ශා කලා....එයාව යථා තත්වයට ගන්න ටික කාලයක් අපිට ඉවසගෙන බලන් ඉන්න වෙයි.....

"අනේ ඩොක්ටර් කවදා වෙනකන් මට බලාගෙන ඉන්නද කියන්නේ...මං කොහොමද එයා එහෙම ඉන්නවා බලන් ඉන්නේ"

"අපි අමාරුවෙන් උනත් කාලයට ඉඩදීලා ඉවසලා බලන්න ඕනේ පුතා...."

මට අද තමා දැනුනේ මගේ ජීවිතේ සිද්දවුණ ලොකුම කඩාවැටීම...

🖤Love beyond the Heart  (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻Where stories live. Discover now