Chapter 43🤎🐻

215 31 52
                                    

................𝙻𝙾𝚅𝙴 𝙱𝙴𝚈𝙾𝙽𝙳 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃🫀♥️.............

"Love is not just a matter of the heart, but of the soul's deepest connection."💓

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

"චූටි පුතා අනේ දැන් හොදයි නේද මගේ කොල්ලට...."

"ඕ පප්පා...දැන් ඉස්සරටත් වඩා හොදයි වගේ..."

"ආ බබි මේ එහෙම කියලා දගලන්න නම් ලෑස්ති වෙන්න එපා...තුවාලෙ හොද වෙනකල් නටන්නැතුව පැත්තකට වෙලා ඉන්න ඕනේ..."

"අනේ...මට බෑ පප්පා මෙයාව එක්කගෙන යන්නකෝ වදේ.."

"තීර් දැන් අමාරුවක් නෑ නේද?.."

"මේ අනිත් එකා...අයියේ මූ නම් මගෙන් ගුටිකනවා හොදේ...ගහන්න හිතෙනවා මූණ තම්මැට්ටමක් වෙන්න..."

"මොකද චූටිපුතා...මේ දරුවාව ඉල්ලලා නේද ඇඩුවේ..දැන් ගහන්න යන්නේ පව්නේ..."

"පප්පා ඔයාත් මුගේ පැත්තෙද එතකොට...මහ නරකයි පක්ශ මාරු කරන හතුරෝ....කැත ගැරඩියා අහිංසක මූණ දාලා හැමෝමව අල්ලගන්නවා....."

පොඩ්ඩක් ඉදපන්කෝ මට හොද වෙනකල්...උඹේ සීනි කුරුල්ලා කපලා උයලා ආශියට දෙනවා කන්න...මං තීනුවට රැව්වා..

"බබි කෝ යමු වොශ් දාන්න.."

"මට ඕනෙනෑ කාවවත්...මට තනියම යන්න පුලුවන්..."

"බබි මගේ තරහ අවුස්සන්නයි ඔය හදන්නේ..එන්න මෙහෙට.."

"බෑ මාව බිමින් තියන්නකෝ....මට ඇවිදන් යන්න පුලුවන්.."

"කමක් නෑ මං උස්සගෙන යන්නම්.."

"ම් ආසාවනේ මට මොකද?.."

"බරත් වැඩිවෙලා වගේ බබි ඔයාගේ.."

"ඇත්තද?... ඉතින් කමක් නෑ...ඇයි ඔයාට මගේ බර දරාගන්න බෑ වගේද...."

"මං එහෙම කිව්වේ නෑනේ.."

"අනේ එලියට යන්නකෝ...මට නිදහසේ කක්කා දාන්නවත් දෙන්නෑනේ මේ මනුස්සයා...මේක මගේ මූලික අවශ්‍යතා උල්ලංඝනය කිරීමක් ...හයියෝ දෙයියනේ....."

"ඔය වැඩේවත් කටවහගෙන කරන්න බබි...මං හිටියා කියලා මට ඕක පේන්නෑනේ...හෝදන්න ඕනේ නම් කතාකරන්න..."

"අනේ කිරිකිත්තේ....බලන්නකෝ ඔයාගේ කිරිපුතාට වෙන අවනම්බුව....ලැට් එකට ගියත් කරදරේ....අර හාල්පාරු හිකනල් ඇටයාට වෙන තැනකට වෙඩි තියන්න තිබ්බේ...ඒ නම් මං මෙහෙම ලැජ්ජා වෙනවද..."

🖤Love beyond the Heart  (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻Where stories live. Discover now