...........LOVE BEYOND THE HEART 🫀♥️..............
💓"Love is the essence of life's beauty, a melody that echoes through the heart."💓
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
"අනේ බබි....අතැරපන්...මට යන්න ඕනේ...අනේ අතැරපන්කෝ මං කෑගහන්නේ නෑ..."
"අතඇරපන් යකෝ මට මගේ කොල්ලව බලන්න දීපියව්.."
"බබී.....නැගිටින්නකෝ...අනේ බලන්නකෝ නැගිටලා...ඔයාට මාව දාලා යන්න බෑ එහෙම....බබී......අනේ බොරුවට නේද ඔය ඉන්නේ..."
"ප්ලීස් මිස්ටර් අපිට මේ දේ කරන්න දෙන්න...මේ අන්තිම පාර මේකෙන් පස්සේ සිහිය එන්නත් පුලුවන් නැති...."
"මොනාද උඹ කියන්නේ මිනිහෝ..."
"අභි අතාරිනවා ඔය ඩොක්ටර් කෙනෙක්..."
අභි අයියා ඩොක්ටර් ඇදගෙන හිටිය ශර්ට් කොලර් එකෙන් අල්ලගත්තා...
"අනේ මට සමාවෙන්න ඩොක්ටර්...අනේ කොහොමහරි මගේ හස්බන්ව මට ආපහු ගෙනත් දෙන්න ප්ලීස්..."
"අපි උපරිම උත්සහ කරනවා මේක තමා අපිට කරන්න පුලුවන් අන්තිම දේ.."
ඩොක්ටර් එහෙම කියලා ලොකු හුස්මක් අරන් මැශින් එක එකට ලංකරලා ඇතිල්ලුවා...අනේ දෙවියනේ තීර්ට සිහිය එන්න..
"බබී...."
තීර්ගේ පපුවට මැශින් එක තිබ්බ ගමන් එයාව ඇදෙන් ගැස්සිලා උඩ ගියා..
"බබී.....අනේ කෝ....."
අභි අයියා ඩොක්ටර්ස්ලව පෙරලගෙන තීර්ව බදාගෙන කෑ ගහනවා....
"බබි....මාව දාලා යන්න බෑ උඹට....අනේ නැගිටිනවාකෝ...."
"බබි....ඩොක්ටර් එයා හුස්ම ගන්නවා...අනේ බලන්නකෝ මට ඇහෙනවා එයා හුස්ම ගන්නවා..."
"තෑන්ක් ගෝඩ් එයාගේ හාට් බීට් එකත් සාමාන්‍ය අතට හැරෙනවා...."
"තැන්ක්යු සෝ මච් ඩොක්ටර් මට සමාවෙන්න ඩොක්ටර් කලින් ඩොක්ටර්ට සලකපු විදියට.."
"කමක් නෑ පුතා මට තේරෙනවා පුතා හිටිය තත්ත්වේ ඒ වෙලාවේ.."
"බබි.....අනේ මගේ පණ..."
අභි අයියා තීර්ව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා....
"මොකද මේ සූකිරියෝ...අනේ ඇයි මේ අඩන්නේ...මං මැරුණේ නෑනේ..කෝ ඉතින් මට රිදෙනවා අනේ රිදෙන්න තුරුල් කරගන්න එපා..ඔයාට අමතක වුනාද ඔයාගේ බබි අමරණිය කෙනෙක් කියලා.."
YOU ARE READING
🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
No Ficción"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැ...