Chapter 34 🤎🐻

209 28 50
                                    

.............LOVE BEYOND THE HEART 🫀♥️............

මං බාත්රෑම් එකෙන් එලියට එද්දි බබි මූණත් කොට්ටෙකින් වහගෙන ඇදට වෙලා ඉන්නවා.....

"බබි.....කෝ නැගිටින්නකෝ..."

"-ම්මෝ!!!.... යකෝ..."

"ඇයි අයියේ..."

"මොන හුත්%#* යකෝ කරන්නේ.....මාව මරාගන්නද උඹට ඕනේ...මූණ පිහදාගනින් ඉස්සෙල්ලා....මං බය වුණා යකෝ පියරු උලාගෙන මේ රෑ ජාමේ මොන මගුලක්ද කරන්නේ උඹ..."

"ඌයි අනේ.....හි-හිමින්..."

මං ඉතින් මූණ රතුවෙලා හින්දා පියරු ගාගත්තේ...අයියා මගේ බෙල්ලෙන් අල්ලගෙන එයා ඇදගෙන හිටපු ඇදුමෙන්ම මූණ පිහදැම්මා..

"උඹ එක්ක ඉදලා වැඩි කල් යන්න කලින් මට වෙන්නේ වලපල්ලට යන්න...මගුල් අහනවාද ඉදන් මේ රෑ පියරු උලන්නේ..."

"අනේ කටවහගෙන ඉන්නවා උලමෝ....තවුසේ හින්දා තමා ඔක්කොම...."

"මං මොනාද උඹට කරේ..."

"මොකුත් නෑ...කටවහගෙන ඉන්න..."

"ම්.....එනවා ලගට...."

"මට බෑ....මට කක්කල් කැස්ස ඔයාටත් බෝවෙයි..."

"මට නිදිමතයි බං.....එනවකෝ ලගට...මට නින්ද යන්නේ නෑ කාවහරි තුරුල් කරගත්තේ නැත්තන්..."

"අනේ මේ ගෙදර ඉද්දි එතකොට නිදාගන්නේ යස අගේට......මේ මිනිහාගේ බොරුව බලන්න එපැයි..."

🖤Love beyond the Heart  (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻Where stories live. Discover now