Chapter 36 🤎🐻

211 31 16
                                    

.............LOVE BEYOND THE HEART 🫀♥️.............

👦"පිරිමින්ගේ ආදරය අසීමිතය. බාධක සහ ලේබල් ඉක්මවා, සම්බන්ධතාවයේ සුන්දරත්වය වැළඳ ගන්නේය."👦

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

"බබි...දැන්වත් ඕකෙන් බහින්න තවත් ලෙඩවෙයි...."

"මට බෑ රිදෙනවා අයියෝ...."
මං ඊයේ රෑ ඉදලා තාම බාත් ටබ් එකේ...

අයියෝ මගේ හැටි පිටසක්වල ජීවියෙක්ට සරම්ප හැදිලා වගේ...Bl series එකකවත් මේ වගේ අමාරුවෙනවා පෙන්නුවනම් සත්තයි මං බදින්නෑ....කොන්දත් රිදෙනවා අම්මෝ.....බඩත් රිදෙනවා....

"ගොඩක් රිදෙනවද බබි..."

"ඔව් අනේ.....හයියෝ මට බෑ....ඔයා තමා ඔක්කොම කරේ..."

"අනේ කෝ ඕකෙන් බහින්න යමු ඩොක්ටර් කෙනෙක් ලගට අපි..."

අයියා මාව බාත් ටබ් එකෙන් උස්සලා අරන් කාමරේට ගිහින් ඇද උඩින් තිබ්බා...

"පිස්සුද අනේ දොස්තරයෙක් ලගට ගිහින් කියන්න පුලුවන් දෙයක්ද මේක...."

" වුනාට බබි ඔයා මෙහෙම ඉද්දි කොහොමද මං බලන් ඉන්නේ..."

"ලෙඩක් දුකක් නැතුව ඉන්න දිනපතා සමහන් ගන්න කියනවනේ...ඔන්න ඔහේ හදහන් සූකිරියෝ සමහන් එකක්..."

"කොච්චර අමාරු වුනත් කටට නම් පණ තියෙනවානේ බබි උඹේ..."

"එහෙම තමා ....අයියේ මෙ කන්න මොනාහරිත් කොල්කරලා ගෙන්නන්කෝ මට බඩගිනි....මෙහෙම ගියොත් බඩ වෑල්ඩින් වෙලා හිතේ ගෑස්කට් යයි මගේ..."

🖤Love beyond the Heart  (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻Where stories live. Discover now