Chapter 31 🤎🐻

286 32 84
                                    

.............𝙻𝙾𝚅𝙴 𝙱𝙴𝚈𝙾𝙽𝙳 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃🫀♥️............

උදේ පාන්දරම මම ඇහැරුනේ කන ලග ෆෝන් එක කෑගහද්දි...උදේම කිව්වට උදේම නෙමෙයි නමයට වගේ...සූකිරියා ඉතින් උදේම නැගිටිනවානේ....නැගිටලා මට වදදෙනවා කොල් අරන්....තව දවස් කීයද දෙයියනේ මෙහෙම නිදාගන්න තියෙන්නෙ...

At the phone call 📱

"ගුඩ් මෝනින් බබි....."

"ගුඩ් මෝනින් සූකිරියෝ..."

"තාම නිදිද ....තව ටික දවසයිනේ නිදාගන්නකෝ..."

"ඇයි මොකද...මං හැමදාම නිදාගන්නවා..."

"අන්න අද ෆයිනල් එකේ රිසාල්ට් එනවාලු..."


"අනේ බොරුනේ....උදේම ඇයි ඒක කිව්වේ අප්පා.."

"ඇයි මොකද?...කිව්වේ ඇවිත් මං හොදට ලිව්වා අරකයි මේකයි ගගා...දැන් මොකද නිකන් බයද?..."

"මම...හහ්...මං බය නෑ....ඔයා දන්නවනේ මං එහෙම බයවෙන ජාතියේ මනුස්සයෙක් නෙමේ කියලා..."

"ම් බලමුකෝ....කාලගට ට්‍රේනින් වැටෙයිද දන්නෑ....මං ලගට වැටුනොත් හොදයි..."


"අපෝ එපා නාකි ලොක්කෙක් ලගට වැටුනත් කමක් නෑ..ඔයාව නම් එපා මට...."

"පුහ්....එහෙනම් ඉදපන්කෝ මං අර වල් නාකි මිනිහා ශෙල්ටන් ලගට දාන්න කියන්නම්.."


"සිරාවට මිනිහා වල්ද අයියේ...."

🖤Love beyond the Heart  (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻Where stories live. Discover now