Chapter 29 🤎🐻

240 30 43
                                    

............... 𝙻𝙾𝚅𝙴 𝙱𝙴𝚈𝙾𝙽𝙳 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃 🫀♥️.............

🖤"ආදරය යනු ජීවිතයේ විශාලතම වික්‍රමාන්විතයන්ගේ සාරයයි."🖤

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

"ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි.....හබිබි....හබිබි..."

"නවත්තපන් ඕක..."

"හබිබි...සලාම් අලේකුම්..."

"නවත්තපන් කැරියෝ ඕක....මට ඔක්කාරෙට එනවා ඔය ජරා සිංදුව....වෙන එකක් කියපන්.."
කුම්බාණ්ඩයා මල ජරා සිංදුවක් කිය කිය ලතෝනි දෙනවා...

"ආපෝ...ඔයැයි ගිහින් නිදාගන්නකෝ...මොනාදෝ මල ජරාවක් කටගාලා මේන් මෙයැයි..."
කුම්බාන්ඩයා මොනාහරි ජරාවක් බීලා කෑගහනවා...ඒ අස්සෙන් මමියා ඌට බනිනවා..

"ශයේල් මේන් මෙහේ වරෙන්කෝ වැඩක් පෙන්නන්න..."
තිහස්වරයා මාව හොයන් ආවා ඒ පාර...

"කියහන් බොසා..."
මං එහෙම කියලා තිහස්වර ලගට යද්දි අයියා ඇවිත් මාව ඇදගෙන ගියා....

"මොකද කොල්ලා එක්ක හුරතල් වෙන්නේ...මං ආස නෑ ඌට...ඕනවට වඩා ඔයාට ඇලෙන්න යනවා වැඩි..."

"අනේ මේ මං හුරතල් වෙන්න ගියේ නෑ... තිහස්වර...අර ඇමතිගේ පුතා මං කිව්වෙ ඔයාට...මටත් එපාවෙනවා අනේ හැමවෙලේම ඇලෙන්න එනවා..."

"මට වැඩක් නෑ ඇමතිගේ නෙමේ ජනාධිපතිගෙ පුතා වුනත්...ඕකගේ හොදට තියෙන දත් සෙට් එක බඩට ගිහින් පුකෙන් එන්න දෙන්නේ මං.....ඕකා දන්නේ නැද්ද ඇලෙන්න එන්නේ මට අයිති දේපලකට කියලා..."

🖤Love beyond the Heart  (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻Where stories live. Discover now