Chapter 35 🤎🐻

255 30 57
                                    

.............LOVE BEYOND THE HEART 🫀♥️............

"ආදරය යනු හැඟීමක් පමණක් නොවේ; එය ක්‍රියාවක්, තේරීමක්, ඔබේ ආත්මය තරම්ම වෙනත් කෙනෙකුගේ ආත්මය ගැන සැලකිලිමත් වීමට කැපවීමකි."♥️

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

"වටේ යන බස් නවත්තන්න අපේ හිත් යකෝ ඩිපෝද...
තොට පණ දෙන්න මට බෑ කෙල්ලේ කාපන් ගිහින් ත්‍රිපෝශ
කට්ට කාලා රජ වුනේ මං දැන් ඔයා බිසෝද
ගනින් චිත්‍රෙ අදින්න මං තොට මොන මගේ ෆොටෝද..."

අපේ ජයේශ් බඩ්ඩ එක්ක මං කයිසර්ගේ රැප් එක සිංහල පොතේ ඡේදයක් කරලා කිය කිය හිටියේ..

"දෙන්නම ඔය බඩකඩුත්තුව පොඩ්ඩක් නවත්තලා කට වහගෙන ඉන්නවද මේ වැඩ ටික කරගන්න.."

"මට නම් හරිම මහන්සි ගෙවල් අස් කරලා අප්පා..."

"අනේ උඹේ අස් කිරිල්ල.... එක එකා ලගට ගිහින් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලාද උඹට මහන්සි..."

"අනේ දෙයියනේ දෙයියොම බලාගන්න ඕනේ මේ කටවල් නම්....මං කොච්චර අස් කරාද මගේ සූකිරියාගේ දාඩිය පිහ දැම්මා එතකොට කඩේට ගිහින් බීම ගෙනාවා.... ගෙනාපු ඒවා මමම තනියම කෑවා...ඒවාත් වැඩ තමා..."

" මේ අයියේ..."

"හ්ම්....

"මට වෙඩින් එකට ලෑස්ති වෙන්න චන්දිමාල් ලගට යන්න ඕනේ.."

🖤Love beyond the Heart  (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻Where stories live. Discover now