............𝙻𝙾𝚅𝙴 𝙱𝙴𝚈𝙾𝙽𝙳 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃 🫀♥️............
📝"Life is a journey where the beauty lies in the unexpected twists and turns."📝
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
"ජිම් පප්පේ..."
මං කෑගහගෙන දුවගෙන ගිහින් පප්පාව බදාගත්තා..."අනේ චූටිපුතා ආවාද....දැන් හොදයි නේද....මේ දවස්ටිකට උඹ නැතුව මුලු ගේම පාලුයි කොල්ලෝ.....කෑ ගහන්නවත් කෙනෙක් නෑනේ..."
"අප්පච්චිට මං ඉන්නේ....මේකව ඕනේ නෑ...."
"උඹ හිටියා කියලා ගෙදර කතාකරන එකෙක්ද...මාත් එක්ක කතාකරන්නෙත් වචන දෙක තුනයි......"
"ඉකේ......හොද වැඩේ ලැජ්ජා වුණා.......පප්පා ආදරේ මට දැන් ඔයාට නෙමේ...."
"අප්පච්චි දැන් මට හරියට අසාධාරණකම් කරනවා... උඹ හින්දා තමා ......අහිංසක මූණ දාලා මාව අල්ලගත්තා මදිවට අප්පච්චිවත් අල්ලගෙන ....."
"අපෝ අල්ලගන්නම කොල්ලා...නේද පප්පා..."
"ආ ආ කෝ උඹත් වරෙන් ලගට...."
පප්පා එහෙම කියලා අභි අයියාවත් තුරුල් කරගත්තා......මම උඩට වෙලා ඉද්දි තීනුව මතක් වුණා.....
👉"තීර්....."
"ඇයි?...."
"උඹට පුලුවන්ද මට උදව්වක් කරන්න....."
"කියහන් උඹට නොකරන දෙයක් මං ලග නෑනේ...."
"මේක මගේ අන්තිම බලාපොරොත්තුව තීර්......මගේ ජීවිතේ ගැන විශ්වාසයක් නෑ මට.....ඒ හින්දා මං මේ ගැන උඹට කියන්නේ..."
YOU ARE READING
🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
Nonfiksi"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැ...