...............𝙻𝙾𝚅𝙴 𝙱𝙴𝚈𝙾𝙽𝙳 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃 🫀♥️ ............
💞"Love, the quiet strength that paints our world with vibrant hues of joy and understanding."💞
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
"ගුඩ් මෝනින් මගේ කෝපි ඇටේ..."
"මොන ඇටේ කිව්වා...."
"කෝපි අනේ කෝපි...වෙන ඇට ඉතින් ඔයා මට පෙන්නන්නේ නෑනේ..."
"නෙද්දකින් විතරක් මුගේ වාචාල කට උඹත් ඉදලා ඉදලා මරු එකෙක්ව හොයාගෙන තියෙන්නේ බං.."
ආශි අයියා එහෙම කිව්වා...."දවස් ගානකින් මාව මතක් වෙලා තියෙන්නේ මොකද උඹට..."
"අයියෝ එහෙම නෑ අනේ මට මගේ සූකිරියාව හැමවෙලේම මතක් වෙනවා...."
"අම්මෝ ඉතින් ඒ ගැන මොකට කියන්නද?..."
"තීනු මොකද නිකන් දාහට අරන් සීයට දීලා වගේ..."
"ආ තීනුවා සෑහෙන්න අවුලෙන් අයියේ ඉන්නේ ඌට කාවවත් සෙට් වෙන්නෑ කියලා.....කෙල්ලෙක් නැත්තන් කොල්ලෙක් හරි කමක් නෑ කියලා ඊයේ රෑ මට කිව්වා....."
"අනේ පලයන් බල්ලෝ බොරු නොකියා..."
"අම්මෝ මොකද මේ තීනු මල්ලි රතුවෙලා....."
"අනේ ආශි අයියේ ඔයත් දැන් මට විහිලු කරන්න ගත්තද මූ වගේ..."
මගේ හිතට පොඩි හරි සහනයක් දැනුනා තීනුවාගේ මූණ දවස් ගාණකින් හිනාවෙන් පිරිලා හින්දා....
![](https://img.wattpad.com/cover/360190757-288-k307318.jpg)
YOU ARE READING
🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
No Ficción"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැ...