.............𝙻𝙾𝚅𝙴 𝙱𝙴𝚈𝙾𝙽𝙳 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃 🫀♥️..............
🩵"A boy's spirit, a universe of curiosity and dreams, painting the world with the vibrant colors of possibility."🩵
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
"ඈ....මෙන්න මූ යකෝ උදේම නැගිටලා..."
තීනු කෑගැහුවේ මං උදේම නැගිටලා හින්දා..."මං නැගිට්ටේ නෑ බං...මට ඊයේ රෑම නින්ද ගියේ නෑ..."
"ඇයි උඹට අර කැෆේන්කාරයව හීනෙන් පේනවද....."
"මොකා...."
"ඇයි උඹේ අර කෝපිපාට කොම්ලා බං..."
"ඉහි ඉහි එයාට මොකුත් කියන් එන්න එපා..මගේ චොකලට් කෑල්ල එයා.... සූකිරි බට්ටා මගේ...."
"අනේ තොගෙ චොකලට් කෑල්ලට සීනි කූඹිම වහපන්...."
"අටත් පහුවෙලා මේන් මෙයැයි තාම නිදිනේ...."
මමියා කිව්වේ ඇදලා පැදලා බෝඩිමේ කුම්බාන්ඩයා නිදන් ඉන්නව දැකල....ඌට කුම්බාන්ඩ කියන්නේ ඌ හැමවෙලේම නිදි...."උඹ ඌව ඇහැරෝපන් අපි යනවා..."
අපි දෙන්නා හති දාගෙන දුවගෙන ගියේ අදවත් වෙලාවට යන්න ඕන හින්දා....මං දැක්කා සභාපති අයියා චිමිනි අයියා එක්ක මේ පැත්තට එනවා...
"ඔන්න බලා......"
තීනුවා මොනහරි කියන්න යද්දිම මොකක්හරි වුණා..."කවුද හුත්තෝ මහපාරේ වලවල් කපන පරයා..."
මං හිටියේ වලේ....අරූ කියන්න ගිහින් තියෙන්නේ වල ගැන...."සැක් ගූ හතයි...ලැට් වලක්ද මන්දා ...ඊයා බං..."
"අනේ හුත්තෝ....මාව උස්සපන්කෝ..."
බට ලයින් එකක් ගහන්න හාරපු වලකට මාව වැටුනේ...ඒකත්
මගේ පරම පවිත්‍ර ප්‍රේමය ඉස්සරහ....දෙයියොත් මහ නරක වැඩ කරන්නේ අප්පා...අපායට සිලෙක්ට් වෙලා ඉන්න එකේ පොඩි හරි සපෝර්ට් එකක් දෙන්න තිබ්බානේ මගේ ලව් එකටවත්..."මොකද බං මල්ලි උදේම කාමේශ්වරි වාජිකරණ රසායනයවත් කෑවද?...."
අර චිමිනි ලොන්තයා මගෙන් අහනවා ගුලි කෑවද කියලා ...යකෝ ගුලි කෑවම වලවල්වල වැටෙනවද ....මෝඩ හොට රතු කෑදැත්තා..."අඩෝ මාව උස්සපන්කෝ..."
තීනුවට මං කෑගහද්දි කොහොමහරි සභාපති අයියා අත දික්කරලා මාව ගොඩට ගත්තා...මූණ බලන්නත් ලැජ්ජයි ....කකුලත් සීරිලා...
YOU ARE READING
🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
Nonfiksi"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැ...