............LOVE BEYOND THE HEART🫀♥️............
"බබිඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉ"
"ඕ....ඩැඩීඉඉඉඉඉඉඉඉඉඉඉඉඉ"
"මොකද යකෝ මේ තරගෙට කෑගහන්නේ තොපි දෙන්නා..."
"සුලගක් වී මම යනවා දුර අහසේ ඇවිදින්නට.....අප්පච්චි කොහොමද මං අල්ලන්නේ..."
"බැහැලා වරෙන් ඔය ලබ්බෙන් මං තොට අල්ලන හැටි කියලා දෙන්න..."
සූකිරියා කෑගැහුවා..."බෑ.....මෙතනට හොදට හුලං එනවා.."
"බබීඊඊඊඊඊඊ"
"හුත්තෝ බැහැපන් යකෝ මේ මිනිහාට හාර්ට්ඇටක් හදවන්නැතුව..."
"බෑ ආශි අයියේ මේ මිනිහා මට ආදරේ නෑ....ඊයේ මට බැන්නා...මාව ගිහින් සෙටියටත් දැම්මා...මං අලි පැටියෙක් අරන් දෙන්න කිව්වම ඒකටත් බෑ කිව්වා...කුණු ලෝභ මිනිහා.."
"යකෝ මූ කියන බොරු.....ඔය ඔක්කොම මූ මට කරපුවා බං...අලි පැටවු අරන් දෙන්න ඕනේ නෑ හොඩවැලක් තියෙනවා වරෙන් බැහැලා ඕකෙන් මං ්‍පෙන්නන්න .."
"හොඩවැල පෙන්නගන්න තමා මාව තියන් ඉන්නේ...වනිචරයා...මං මෙතනින් පැනලා දිවි නසාගන්නවා.....එතෝට මේ කැත චිම්පන්සියාට පුලවන් අර හැලි වැදිරි එක්ක ලව් කර කර ඉන්න...අභි අයියේ එන්නකෝ කුක්කු ටිකක් දෙන්න කියලා කිව්වාම මේ ඉස්ගෙඩි කබරයාත් යයි උඩදාගෙන..."
මං මේ බැල්කනිය උඩට නැග්ගේ මගේ හෝදලා දැම්ම ඇදුම පහලට වැටෙන්න ගිය හින්දා ඒක ගන්න...පොඩ්ඩක් දන්නැද්ද බොරුවට කට්ටියව ඇවිස්සුවා....සූකිරියාව දවසට එකපාරක් කෑගැස්සුවෙ නැත්තන් කිසිම ගැම්මක් නෑ ඇගට...
"බැහැපන්.....තීර් ඇයි යකෝ තෝ අපිට මෙහෙම වද දෙන්නේ...තොට අපිව සෙල්ලමක්ද?.."
"තෝ අනිත් එකා ගස් බල්ලා....තොට පොඩි කාලේ ඉදන් හිටපු මට වඩා මේ ජුංඩා කොටාව ලොකු වුණා.....තරහයි මං තෝ එක්ක..."
"කවුද යකෝ ජුංඩා කොටා...වරෙන් දැන් වරෙන් ...ඕකෙන් බැහැලා වරෙන් පෙන්නන්නම් මං කොටද දිගද කියලා...උඹේ සූකිරියාගේ ජුංඩාටත් වඩා මගේ එක දිගයි හරිද?..."
"සූකිරියෝ.....ඔයාගේ රත්තරන් බබිට මේ ජුංඩා කොටා උගේ ජුංඩා පෙන්නන්න හදනවා බලන්නකෝ....ඔයා හරිනම් මේ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ...."
මං බැහැලා ගිහින් බොරුවට සූකිරියාගේ පපුවට ඔලුව තියන් කියෙව්වා...
YOU ARE READING
🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
Non-ficțiune"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැ...