............ 𝙻𝙾𝚅𝙴 𝙱𝙴𝚈𝙾𝙽𝙳 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃 ♥️🫀............
💙"ආදරය වයස හෝ ස්ත්රී පුරුෂ භාවය නොදනී..; එය හුදෙක් ආත්ම දෙකකට එහි මාර්ගය සොයා ගනී."💙
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
At Thihaswara's home:
"මොකද්ද මේ පත්තර කෑල්ල...
"මේ ඉන්නේ ලිතිරු අයියයි ශයේලුයි නේද?...මේ පත්තර කෑල්ල ඇයි අපේ සීයා තියාගෙන ඉන්නේ..ඉන්නේ උන් දෙන්නා වුනාට වෙන නම් වගයක්නේ තියෙන්නේ....මොකටත් ෆොටෝ එකක් ගහගමුකෝ..."
"සීයේ....මේ පත්තර කෑල්ල ඕන එකක්ද ඔයාට...""උඹට කොහෙන්ද ඕක මෙහෙට දීපන්....හැම මගුලම අදිනවා...මං උඹලට කියලා තියෙනවා නේද ඕවා අදින්න එපා කියලා....මේක මට සෑහෙන්න වටින දෙයක්..උඹලට නිකන්ම නිකන් පත්තර කෑල්ලක් වුනාට...."
"ඉතින් සීයේ අපි දන්නවද...ඔයා පිලිවෙලට තියාගන්න එපැයි ඔච්චර වටිනවනම්..."
"මේක ශයේල්ට යවමුද?...එපාද....කමක් නෑ යවමුකෝ.."
🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤
"අයියේ අපි මේ කරන්න යන වැඩේ හරිද?..."
"උඹට දැන්ද බබි ඒක අහන්න මතක් වුනේ..."
YOU ARE READING
🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
Não Ficção"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැ...